I wish happiness was permanent
මම ප්‍රාර්ථනා කරනව සතුට සදාලකාලික වූවා කියා.
වැරදියි නේද ව්‍යාකරණ? වාක්‍ය?
ඔතන wish කියන්නෙ ප්‍රාර්ථනා කරනවා කියල නෙමේ, හිතන් හිටියා කියන එක.
මම හිතන් හිටියෙ සතුට හැමදාම තියෙයි කියල!

MEKE HARIMA MEANINIG EKA MOKAKDA MACHAN
"I WISH HAPPINESS WAS PERMANENT"![]()
ඔතන wish කියන්නෙ ප්‍රාර්ථනා කරනවා කියල නෙමේ, හිතන් හිටියා කියන එක.
මම හිතන් හිටියෙ සතුට හැමදාම තියෙයි කියල!

I wish happiness was permanent
මම ප්‍රාර්ථනා කරනව සතුට සදාලකාලික වූවා කියා.
වැරදියි නේද ව්‍යාකරණ? වාක්‍ය?

Mama hithanawa sathuta sadaakalika una nam kiyala.
Mata hithenawa sathuta sadaakalika una nam kiyala.
oya dekama mean wenawa ban