ehemadaමුං කමෙන්ට් පබ්ලිශ් කරන්නේ positive ඒව විතරයි
aniwaනාමල් එනවා
මුං කමෙන්ට් පබ්ලිශ් කරන්නේ positive ඒව විතරයි
eka athakata paw kiyalath hitenawa. unta mewa unge jiwithey loku kotasak. Eka athakata baluwama un ahinsakai. ungen ratata kisi haaniyak ne
බුකිය මොඩරේට් වෙනවා වැඩියි දැන්, ප්ලස් ගෘප් බුලියින්ග් තමා බුකියේ ට්‍රෙන්ඩ් එක. Youtube එකේ එහෙම නැති නිසා තමයි ඔතෙන්ටික් ගතියක් තියෙන්නෙ.පොසිටිව් කමෙන්ට් පමණක් මුන් තියාගත්තත්, ලංකාවේ ජන මනස ගැන දැනගන්න දැනට බුකියට වඩා යු ටියුබ් එක වැදගත්.
බුකිය ට වඩා යුටියුබ්, ටික්ටොක් වැඩ කර විදිහ වෙනස්. ලංකාවේ ඉන්න යමක් ලියාගන්න බැරි, දැනුම අඩු අයට වඩා සෙට් වෙන්නේ, ඔය පිටරට හවුස්මේඩ් ගිහින් ඉන්න අයගේ ජන මනසට සෙට් වෙන්නේ යුටියුබ් ඇල්ගොරිතම් එක. එයාලා ගොඩක් එකතු වෙන්නේ ඔය වටා. අනික ලංකාවේ බහුතර උබලා අපි කතා කරනවා වගේ දෙපැත්ත බලලා හොද නරක කිරලා දෙයක් කරන මිනිස්සු නෙවෙයිනේ.
ඒ නිසා මට හිතතනවා, බුකියට වඩා යුටියුබ් කමෙන්ට් සෙක්ෂන් එක යම්තාක් දුරකට ලාංකිකත්වය අතින් ඔතෙන්ටික් කියලා.
@malkimarasingha7131. 4 days ago.
මේ රටෙත් ඕන තරම් කෑම තියනවා ලන්කාවේ අය මතක් වෙනකොට දුකයි"
ඔව්, මම බැනලා දාලා තියෙනවා ජීවිතේට ඒ කමෙන්ට් පබ්ලිශ් වෙන්නෑehemada
aniwa
------ Post added on Dec 28, 2023 at 8:16 PM