Meke Video Eka Sampurnayenma Balanna

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    sha. anduwa mareta mahansi wela me porawa america indala genaganda. maru yaluwek SF ge. ithin ei SF ge chanda wyapare kadakapal karanda be kiyala nadu danda bari? nadu dapanko me wage press conferrence thiya thiya anduwe katu lewa kanda porawalawa choon kara kara inne nathuwa. wade iwaraine? konda pana nathi ewun. :D
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island

    machan pora SF ta hodatama udaw karapu kenek eth anthimata eyage hora athsan daala , porata hora karala , itin ekai manz ta awl gihin tiyenne .
     
    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    Kathawa attha machan.. SF kiyanne loka horek.. Oka enna kalin ohomanam aawata passe rata anaathai.. Moko ooth ekka inna anith un tikath horu.. Rata kanna aapu paaharayek..

    Mahinda hora kiya kiya boruwata uda panna.. eth oppu karaganna bari una neda?? anthimedi ooge seen okkoma eliyata aawa...

    kello dooshanaya karala lamai hamvba wenna innawa kiyala maranna puluan ekekta rata denawada???

    ane apinam naha.. rata ta aadare minissu kauda kiyala hondata therum ganna puluwan mr ta chande dena kattiya baluwoth.. sf is a total basterd!!!!
     
    SF kiyanne Kanna dena atha hapa kana jaathiye manussayek , meyatah une eka . Mahindatath Une eka .
     
    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    e unata machan , ada ape rate samaharak minissu me SF ta rawatila . samahara aya , me dushanya valakkanavai kiyapu ekata SF ta chande denna yanava . eth army eke dushana nawattuve SF newei , Gotabaya rajapaske .

    අනිවා මචන් අනිවා.. අපේ උන්ට ඉක්මනට අමතක වෙනව බන්.. උන් හිතන්නෙ උන්ගෙ තාවකාලික වාසිය විතරයි.. මචන් මම ඉන්නෙ ඩුබායි වල.. මෙ රටවල් දියුනු වෙලා තියෙන හැටි දැක්කම දුක හිතෙනවා බන්.. මෙ රට මහින්දට විතරයි හදන්න පුලුවන් කවුරු උඩ පැන්නත්.. ඒක පැහදිලිව පෙනුනා පහුගුය අවුරුදු 4 තුල..

    අපේ රටට තෙල් ටික හම්බ උනාම ආසියාවෙම දියුනුතම රට වෙනව ලු.. ඒකට නෝර්වේ, ඇමෙරිකා වලින් කමති නැහැ.. මහින්ද විදේශීය බලවේග වලට යටත් වෙන්නෙ නැති නිසා උන්ට තෙල් ටික ගන්න බැරි වෙනවා.. ඒකයි මහින්දව පරද්දලා රට ගන්න යන්නේ.. එක අපේ උන්ට තෙරෙන්නෙ ඕව නැති උනු දවසට තමයි මචන්.. මොනා කරන්නද?? රජ කාලෙත් මෙ වගෙ පාහරයෝ හිටිය... අපෙ කරුමෙ බන්... සහ ගහනව ඕකුන්ට
     
    • Like
    Reactions: junki

    aniwa machn . truth will win
     
    InFaReD

    Active member
  • e unata machan , ada ape rate samaharak minissu me SF ta rawatila . samahara aya , me dushanya valakkanavai kiyapu ekata SF ta chande denna yanava . eth army eke dushana nawattuve SF newei , Gotabaya rajapaske .

    aththa ban... Gotabayai SF denna ahasai polawai wageilu...

    baluwada ara sf ta kama uyana ekage cn ekak tv eke giye? uta kanna deepu amba gediye ate thibbe na kiyala awrudu 20k yuda hamudawata sewaya karapuu sewakayawa rassawen paha karala daala :( :( :( Bullseye eke kaha made hari maddata thibbe naththan bullseye eken damala gahanawalu :( kello dakkama pani peranawa.. piriminta puppanawa.. ara eka kellekge telephone call ekak nisa awrudu 15k sewaya karapu (medical) niladariyata manchu daala hira karala dawas ganan thiyala dasa wada deela rassawen as karala thiyenne.. uma awilla uta karapu dewal kiwwa tv eke :yes:

    Hamudawe kollanta ala hodie halmasso hodi ekka kanna deeela SF ra pandara 4 withara wenakan Viski brandy bibi innawalu.. so cmb wala inna hondama thoragaththa kokiyo 30kata kiyala kama hadan aran enawalu uuta.. so ra wedi wechcha nisa ea kama narak wunama aith cmb walin kama genawalu...

    uge kama wala wiyadamamama.... bara gaanak yanawalu :( me wage nayakayo galapenawada ban ape ratata?? Pain gahala elawanna one :growl:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    MACHO Mewa katha karala wadak naha ban
    ape un bada ganama witarai hithanne katha karala wadak naha
    mun hithan enney mey yuddey evara karapu gaman munta padi wadi karala
    paan gediya adu karala okkoma adu karala sahana denna puluwan kiyala
    mun harak ban aakai
     
    InFaReD

    Active member
  • අනිවා මචන් අනිවා.. අපේ උන්ට ඉක්මනට අමතක වෙනව බන්.. උන් හිතන්නෙ උන්ගෙ තාවකාලික වාසිය විතරයි.. මචන් මම ඉන්නෙ ඩුබායි වල.. මෙ රටවල් දියුනු වෙලා තියෙන හැටි දැක්කම දුක හිතෙනවා බන්.. මෙ රට මහින්දට විතරයි හදන්න පුලුවන් කවුරු උඩ පැන්නත්.. ඒක පැහදිලිව පෙනුනා පහුගුය අවුරුදු 4 තුල..

    අපේ රටට තෙල් ටික හම්බ උනාම ආසියාවෙම දියුනුතම රට වෙනව ලු.. ඒකට නෝර්වේ, ඇමෙරිකා වලින් කමති නැහැ.. මහින්ද විදේශීය බලවේග වලට යටත් වෙන්නෙ නැති නිසා උන්ට තෙල් ටික ගන්න බැරි වෙනවා.. ඒකයි මහින්දව පරද්දලා රට ගන්න යන්නේ.. එක අපේ උන්ට තෙරෙන්නෙ ඕව නැති උනු දවසට තමයි මචන්.. මොනා කරන්නද?? රජ කාලෙත් මෙ වගෙ පාහරයෝ හිටිය... අපෙ කරුමෙ බන්... සහ ගහනව ඕකුන්ට

    SF awoth ranil ekka ekathu wela thel tika pitaratata wikunala bada gosthareta friderice wapurawai neda ban :P

    me busines karainge sallikara un thamai ban elakiri ekatath wadiyen inne.. viurtha arthikayakata kela halanne badhu adu karana nisa unta wasiene.. ekai hama ekama unp ekata denne.. athmarthakami eunne.. ekai ek eketh sf ta pakshawa godak kattiya inne meke..

    namuth lankawe wadiyen innawa ethanin palleha minissu.. ea minissu kalpana karanne thamangana nemei rata gana.. ratata adare karana minissu innawa ban ape rate :D ea aya innakan oya ballanta rata yanne nae :D rata aniwa diyunu wei machan :yes: Mahinda defa win karai :yes: me elakiri eke polls daana eka aththatama joke ekak ban :lol: