Meki balapan

Emios

Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    ඇයි බන් අර මිනිහ වඳින්න යන්නෙ ? මම හිතන්නෙ අනිවා ලෝන් එක සෙට්ල් කරන්න ලිංගික අල්ලස් ඉල්ලන්න ඇති.

    Indiawala rape case hena scene.policyen denawa athi ata kuduwenna
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,158
    164,238
    113
    එකමත් එක රටක
    මිනිහ ගෑනිව බස්සල තියෙන්නේ කෙලින්ම ගේමට . ;-)

    video එක play කරන්න කලින් හිතුවේ අර ලංකාවේ youtube කරන ඔය හැඩේ බඩ්ඩක් ඉන්නේ. ඒකි කියලා
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඉංදියාවේ උන් ඔය වගේවට පෝලිම් දාන් නෑනේ, කොහේ හරි ඉන්න අහිංසක එකියෙක් අල්ලගෙනනෙ දගලන්නේ...

    ඉන්දියාවෙ නෙමෙයි බන් කොහෙත් එහෙමයි...කැගහල සද්දේ දාල එනවනම් ඔනේ එකෙක් සරෙන්ඩර් වෙනවා...විශේශයෙන් ගෑනු එහෙම එනකොට...පිරිමියෙක් නම් ගහන්න හරි පුලුවන්..ඒත් ගැනියෙක්ට එහෙම ලේසියට ගහන්නේ නෑනෙ කටින් ගේම ඉල්ලුවා කියලා...ගැහුවොත් නම් ගහයි..ගොඩක් රේප් කරන්නේ එහෙමත් සමාජේ තදයො වගෙ ඉන්න උන් නෙමෙයිනෙ...උන් කොහොමත් බයයි එහෙම කචල් දාන කෙල්ලෙක් නම්..අහින්සක ඒවට තමයි මාන බලන්නේ...මන් කියන්නේ ගැන්ග් පිටින් කරන ඒව නෙමෙයි...ඒවට කට්ටිය ගොඩක් ඉන්න නිසා වෙනම ගට් එනවනේ..
     
    • Like
    Reactions: D_Mad and mrazeez