Melbourne නුවර ධම්ම සරණ විහාරාධිපති ළමා අපචාර චෝදනා 13 කට අධිකරණයේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති විජිත නාඔටුන්නේ හිමියන් ළමා අපචාර ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී බදාදා එරට අධිකරණය හමුවේ පෙනී සිටි බව ඕස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

    68 හැවිරිදි වියේ පසුවන හිමියන් මීට වසර ගණනාවකට පෙර 1996 සිට 2004 දක්වා කාලය තුළ ස්ප්‍රිංවේල් සහ කීස්බරෝ හි විහාරස්ථානවල රැඳී සිටි කාලයන්හිදී තමන්ට මුණගැසුණු ළමා වින්දිතයින් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට පොලිසිය චෝදනා කර තිබේ.

    https://www.abc.net.au/news/2023-08...ero-buddhist-monk-child-sex-charges/102747926
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තමා කියන්නෙ ඕන බලුකමකට ලංකාව තමා රට කියලා. ලංකාවෙ පෝට්ටු නිකායෙ මහණ වෙලා හිටියනං පොඩි උන් සීයකට කෙළලා සාරුවා සුනිල් වගේ පාටියක් දාන්නත් තිබුණා. රාජපක්ස්ලගෙ ආශිර්වාදෙන් පාර්ලිමේන්තු යන්නත් තිබුණා. එහෙනං අද දවල් දානෙට ගෝට් චීස් සමඟ නෝවීජියන් සැමන් 🫢 🙈😂😂
     
    • Haha
    • Love
    Reactions: handley and SLK_sri

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ඕක තමා කියන්නෙ ඕන බලුකමකට ලංකාව තමා රට කියලා. ලංකාවෙ පෝට්ටු නිකායෙ මහණ වෙලා හිටියනං පොඩි උන් සීයකට කෙළලා සාරුවා සුනිල් වගේ පාටියක් දාන්නත් තිබුණා. රාජපක්ස්ලගෙ ආශිර්වාදෙන් පාර්ලිමේන්තු යන්නත් තිබුණා. එහෙනං අද දවල් දානෙට ගෝට් චීස් සමඟ නෝවීජියන් සැමන් 🫢 🙈😂😂
    yako news eke thiyenne Australia wala hamujuru ge wada gana. ekata mehe un monawa karannada.... koi rate giyat lankawe unge sakkili gathi wenas wenne na kiwwa nam hari :lol:
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    ඕක තමා කියන්නෙ ඕන බලුකමකට ලංකාව තමා රට කියලා. ලංකාවෙ පෝට්ටු නිකායෙ මහණ වෙලා හිටියනං පොඩි උන් සීයකට කෙළලා සාරුවා සුනිල් වගේ පාටියක් දාන්නත් තිබුණා. රාජපක්ස්ලගෙ ආශිර්වාදෙන් පාර්ලිමේන්තු යන්නත් තිබුණා. එහෙනං අද දවල් දානෙට ගෝට් චීස් සමඟ නෝවීජියන් සැමන් 🫢 🙈😂😂
    Malen upan kumaraya kohomada? 😂😂😂 eeeya aussie nikan panchikawaththawage bab dan.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    yako news eke thiyenne Australia wala hamujuru ge wada gana. ekata mehe un monawa karannada.... koi rate giyat lankawe unge sakkili gathi wenas wenne na kiwwa nam hari :lol:

    උබට කියන සිංහල තේරෙන්නෙ නැති එකට මට කරන්න දෙයක් නෑ. තවත් සරලව කිව්වොත් ඔය මම කිව්වෙ ඕසි වල හිටිය නිසා නඩු ගිහින් දඬුවම් ලැබෙනවා. ලකේ පංකාවෙ හිටියනං තව වැඳලා පුදලා මදිවට දේශපාලනටත් ගේනව කියලා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    kohomath thatta wesige puthalata mol amaruwa wedi dan.
    ko ithin kondak pana thiyena sinhalu nathi rataka ohoma thamai (ausi unath echchari)
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    db322ebd32baccdaf795d14187694d3d.jpg
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මම දැක්කා ඔසී මෝඩ සිහලු වගයක් මේ ගනගෙඩිය වරදක් කරනෑ කියල බෝඩ් උස්සන් ඉන්නවා පෝස්ට් එකක්, අපේ එවුන් නම් උපන් ගෙයි හරක්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම දැක්කා ඔසී මෝඩ සිහලු වගයක් මේ ගනගෙඩිය වරදක් කරනෑ කියල බෝඩ් උස්සන් ඉන්නවා පෝස්ට් එකක්, අපේ එවුන් නම් උපන් ගෙයි හරක්

    නඩුව අහලා ඉවර වෙනකං ඔය ගෑණු නම් විස්වාසය කොරන්න බෑ. අපේ අහිංසක ක්‍රිකට් කොලුවටත් කොච්චර අපහාස කරාද ඔය ඔසී ගෑණු 😄
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට කියන සිංහල තේරෙන්නෙ නැති එකට මට කරන්න දෙයක් නෑ. තවත් සරලව කිව්වොත් ඔය මම කිව්වෙ ඕසි වල හිටිය නිසා නඩු ගිහින් දඬුවම් ලැබෙනවා. ලකේ පංකාවෙ හිටියනං තව වැඳලා පුදලා මදිවට දේශපාලනටත් ගේනව කියලා.

    galak kapuwa
    poddak puke ariya kiyala marenne nane ban
    hodata kala bila inna tiyenawane
    siurata ninda karanna epa plz
     
    • Haha
    Reactions: shenat