Melbourne වල ගස්....😲😲😲

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,850
    28,734
    113
    Deyyane deyyane deyyane

    Me dariwi kari smell eka danne kohomeda?

    neighbor listen GIF by britbox
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    සිංහල වචන පැන්න ගමන් ගොඩේ ගං ගතිය එනවා. හෙන ඩොටේ උංද කොහෙද
     
    • Haha
    Reactions: sandaru d

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,082
    7,749
    113
    Galaha
    සිංහල වචන පැන්න ගමන් ගොඩේ ගං ගතිය එනවා. හෙන ඩොටේ උංද කොහෙද
    ගොඩක් ඩොටේ උන් තමයි ඔසී ඉන්නෙ. අපේ මාමලාට එහෙම ඒකාලේ නිකං යන්න හම්බෙලත් ගිහින් නෑ. මම හිතන්නෙ 80ගනන්වලටත් කලින්ද කොහෙද අර මහවැලියෙ පදින්චි කරනව වගේ ගත්තලු ඔසී වලට. දැන් මාම එහෙම කියනව අපරාදේ ගියෙ නැත්තෙ කියලා. 🥴
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    බලලා update ekak දෙන්න.:P

    දැන් නෑ. ඒවයෙ මල් පිපෙන්නෙ හරියටම වින්ටර් එක ඉවරවෙන දවස් වලට. සති දෙකක් වගේ තමයි තියෙන්නෙ. ඊට පස්සෙ ආයෙ ඊළඟ අවුරුද්දෙ. මේ පැත්තෙ මේ අවුරුද්දෙ කෝටා එක ඉවරයි 🤭
     
    • Wow
    Reactions: Bam