ගොඩක් ඩොටේ උන් තමයි ඔසී ඉන්නෙ. අපේ මාමලාට එහෙම ඒකාලේ නිකං යන්න හම්බෙලත් ගිහින් නෑ. මම හිතන්නෙ 80ගනන්වලටත් කලින්ද කොහෙද අර මහවැලියෙ පදින්චි කරනව වගේ ගත්තලු ඔසී වලට. දැන් මාම එහෙම කියනව අපරාදේ ගියෙ නැත්තෙ කියලා.සිංහල වචන පැන්න ගමන් ගොඩේ ගං ගතිය එනවා. හෙන ඩොටේ උංද කොහෙද
බලලා update ekak දෙන්න.![]()