Melbourne වල ගස්....😲😲😲

2osama

Well-known member
  • Oct 25, 2010
    81,737
    72,979
    113
    මාලඹේ
    දැන් නෑ. ඒවයෙ මල් පිපෙන්නෙ හරියටම වින්ටර් එක ඉවරවෙන දවස් වලට. සති දෙකක් වගේ තමයි තියෙන්නෙ. ඊට පස්සෙ ආයෙ ඊළඟ අවුරුද්දෙ. මේ පැත්තෙ මේ අවුරුද්දෙ කෝටා එක ඉවරයි 🤭
    Toilet හෝදන උබට මොන මල් ද පොන්ස්
     
    • Like
    Reactions: shenat

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,364
    12,306
    113
    මට එදා මෙදා තුර දැනුන එකම ලස්සන නගරය තමයි නුවර
    හරිම ලස්සනයි...
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    දැන් නෑ. ඒවයෙ මල් පිපෙන්නෙ හරියටම වින්ටර් එක ඉවරවෙන දවස් වලට. සති දෙකක් වගේ තමයි තියෙන්නෙ. ඊට පස්සෙ ආයෙ ඊළඟ අවුරුද්දෙ. මේ පැත්තෙ මේ අවුරුද්දෙ කෝටා එක ඉවරයි 🤭
    අපරාදෙ බං :(