ඔස්ට්‍රලියාවට පෙරෙදා අයිස් වැස්සක් වැස්සා... ලොකු ගං වතුරකුත් මෙල්බර්න් සිටි එකට ආවා... අවුරුදු 40කට පස්සෙ මෙ වගෙ වැස්සෙ කියලයි මෙහෙ අය කියන්නෙ... මෙ එවයෙ පින්තුරවගයක්,,, යාලුවෙක් අරන් තියෙන්නෙ... තව මෙහෙට වැස්ස සැරෙන් සැරෙ වටෙනව 
මෙතරම් ලොකු අයිස් කැට වැටුනෙ
ගංවතුර මැජික් වෙච්ච සුද්දො


මෙතරම් ලොකු අයිස් කැට වැටුනෙ

ගංවතුර මැජික් වෙච්ච සුද්දො




මාත් දැක්ක නිව්ස් වල


