Melinda Gates could become world’s second-richest woman

sriamerican

Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113
    v0J5ua.png
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඔය මෙලින්ඩ ගෑනි දැක්කත් බය හිතෙනව. මට පේන්නේ මේ ගෑනිට ඕන උනේ බිල්ටත් වැඩිය උඩින් වැජබෙන්න. මම දැක්ක වීඩියෝ එකක බිල්ට මේ ගෑනි කැතවිදියට හිනා වෙවී අපහාස කරනව. පට්ට කම්පෙටිටිව්, ඩොමිනේට් ගෑනියෙක්. මෙච්චර කල් උනත් ඉන්න ඇත්තේ ඩිවෝස් වෙන එක පට්ට කොස්ට් එකක් නිසා වෙන්න ඕන. ගෑනිට නම් මොකෝ බිලියන කීයක්ද?