මේ ස්ටයිල් දැකලා තියෙනවද? මේකට කියන්නේ Hipster කියලා. මේක දැන් දැන් ලංකාවෙත් common වෙන පාටක් තියෙනවා. මෙහෙම ඇඳලා ගිය කෙල්ලෙක් ඊයේ පෙරේදා දවසක කෝච්චියේ දී දැක්කා. ඒකයි මතක් වනේ. මෙයා දෙකට නැවිලා උකුල උඩ නිදා ගත්තා. Pantie එකෙන් බාගයක් එලියේ. අපිට ඉතින් පොඩි ආතල් එකක් තියෙනවා තමයි. ඒත් ඉතිං, ඇත්තටම අසෝබනයි. කොල්ලොත් ඇඳලා යනවා මම දැකලා තියෙනවා. එතකොට නම් "හිරිකිතයි". මොන ස්ටයිල් එකක්ද කියලා මට නම් තේරෙන්නේ නෑ. Any Ideaz?



