අපි pay කරලා ගන්න ඕන membership sites වල login details වෙන අය එක්ක share කලොත් Account block වෙනවද? එකම login details වලින් usersලා device දෙකක log වෙලා හිටියොත්?
මේ වගේ sites වලට..
medium.com
calmradio.com
brain.fm
udemy.com
මේ වගේ sites වලට..
medium.com
calmradio.com
brain.fm
udemy.com