Memories from the war

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,862
    1
    58,789
    113
    Mother Earth
    when the Mavillaru dam was conquered by the Tamil rebels(LTTE), I was travelling through there on my way home from the army headquarters where I had been doing my duty for the 51st battalion. It was very secluded area where I was travelling on my bike with my heavy bag of all my arsenal. It was a clearing area. I saw that something was going on from far away, and in a snap, I stopped my bike, lowered it to the ground, and went prone. I crawled my self behind a tree and get covered. that freaking moment I had the biggest courage in my life so far, drew my sniper riffle out and loaded with 7 bullets. camouflaged my self with some dried bush and branch leaves around me.

    කතාවක් ලියන්න ආස හිතුණා. :D
     
    • Like
    Reactions: NVt69 and DXB2021

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,665
    27,182
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සර අපේ ඉස්කෝලේ සෙනසුරාදාටත් ඉස්කෝල දවසක් වගේ. එක එක practice වලට ළමයි එනවා. මම හිටියේ මියුසික් රුම් එකේ. කවුද පොරක් ටීචර්ට ඇවිත් මොකද්ද කිව්වා. ටිචර් අපිට කිව්වා ඉස්කෝලේ ගාව බෝම්බයක් තියනවා කියල පොලිසියෙන් සර්ච් කරනවා කියලා. අපි හොදටම බය උන . මම ඊට පස්සේ ඉස්කෝලේ පෝන් එකෙන් ගෙදරට කතා කරලා විස්තරේ කිව්වා. ඊට පස්සේ අප්පච්චි ඇවිත් මාව එක්කන් ගියා. ඉස්කෝලේ ඉදන් මීටර් 500ක් යන්න උනේ නෑ. ඩෝන් ගාලා බොම්බේ පිපිරුවේ නෑ. පුපුරන්න එතන බෝම්බයක් තිබ්බේ නෑ.
     
    • Love
    • Like
    Reactions: Candid-B and NVt69

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    මට මතකයි තාත්තා අම්මා එක්ක කිව්වා අපි දෙන්නම එකට එළියට නොයා ඉමු මොනා හරි වුණොත් එක්කෙනෙක් හරි ඉන්නවා නේ ළමයි බලාගන්න කියලා... ඒ වගේ බයෙන් හිටියා කාලයක්...
     
    • Love
    • Like
    Reactions: Candid-B and NVt69