memory card big help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    2gb sd card eka 128mb පෙන්නන්නෙ.format කරන්නත් බෑ recovery කරන්නත් බෑ

    ඩේට ටික ගන්න ක්‍රමයක් නැද්ද? කොහොමද?

    recovery software තුන හතරක් දාල බැලුව:(:(:(
    හරිගියේ නැහැ.

     

    WE_LOVE_JVP

    Banned
    Jul 26, 2015
    45
    6
    0
    ඕකට වෙනම ක්‍රමවේදයක් තියනව ඒක අනුගමනය කරපන් එකට වෙනම තාක්ෂණික උපාංගත් බාවිතා වෙනව
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Windows command prompt එකෙන් format කරලා බලන්න. Google එකේ පොඩ්ඩක් search කරානම් command prompt එකේ format කරන විදිය තියනවා.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Helo1 said:
    data recovery karaganna barida??

    recover කරගන්න ක්‍රමයක් ගැන නම් මම දන්නේ නැ මචන්. :(
    කෝකටත් recover software එකකින් check කරලා බැලුවේ නැද්ද..?
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    2gb sd card eka 128mb පෙන්නන්නෙ.format කරන්නත් බෑ recovery කරන්නත් බෑ

    ඩේට ටික ගන්න ක්‍රමයක් නැද්ද? කොහොමද?

    recovery software තුන හතරක් දාල බැලුව:(:(:(
    හරිගියේ නැහැ.


    ඔය මෙමරි කාර්ඩ් එක නමක් ගමක් නැති චයිනා එකක්ද ?:yes: