Memory card

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Micro SD 64Gb memory card1k ganna ona. Ganna kalin monawada balanna ona. Brand tiyenawada. Card1e tiyena no1 mokadda. Pls help hadissiy
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් එකක් ගත්ත බන්, 64, සැන්ඩිස්ක්, ගණන් අඩුම එක තමය ගත්තේ

    මෙමරි කාඩ් හෝල්ඩර් එකත් නැතුව ගත්තේ

    samsung ehema aduwata thibba wage mathakay

    පොඩ්ඩක් බලපන්

    Bus speeds
    Card speeds
    Data storage
    Physical size

    https://www.makeuseof.com/tag/5-mistakes-avoid-buying-next-microsd-card/

    https://www.howtogeek.com/189897/how-to-buy-an-sd-card-speed-classes-sizes-and-capacities-explained/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116

    කීයක් උනාද? ඕකේ තියෙනවා නේද එක දෙක තුන ඔහොම නම්බර්ස් ගහලා. උබ ගත්තු එකේ තියෙන්නෙ මොකක්ද?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Phone ekatada? Cam ekatada? Sandisk recommend karanna puluwan brand ekk. Sandisk extreme pro UHS-1 card supiri. Phone ekakata nm reputable brand ekaka uhs-1 card ekk ganna machan