Raspberry Pi 5 ekakata galapena SSD & HAT ganna thiyenne koheda?
Danata 64GB micro SD card ekakin run wenne.
Danata 64GB micro SD card ekakin run wenne.
NUC patta ganan neda? koheda aduwata thiyenne?ඔය බිබික්කමට ඔය ටික ගහන්න යන ගානෙන් NUC එකක් ගන්න පුළුවන්නේ බන් x86 or x64. raspberry pi වල ඉස්සරනං value එකක් තිබ්බ. දැන් කියන අස්ප ගණන් වලට performance බැලුවම හෙනම සල්ලි අපරාදේ.
අලුත්ම එව්වා නෙවේ. nucs තියෙනවා 50K වල ඉදන්. Rpi5 8gb එකක් පටන් ගනිද්දිම 40කට කිට්ටුයිනේ. enclosure දාල power pack දාල ගනිද්දී entry level 8th gen intel nuc එකක ගාන. Rpi 5 එකේ විතරයි හරිහමන් 4K hvec transcorder එකක් එන්නේ. අනික ram soldered නේ. development වලට ගන්නවනං වෙනයි. හැබැයි computer එකක් වගේ පාවිච්චි කරනවානං අපරාදේNUC patta ganan neda? koheda aduwata thiyenne?
Mata 37,500k giya RPi5 8GB + Active cooler + Power adapter + Casing.අලුත්ම එව්වා නෙවේ. nucs තියෙනවා 50K වල ඉදන්. Rpi5 8gb එකක් පටන් ගනිද්දිම 40කට කිට්ටුයිනේ. enclosure දාල power pack දාල ගනිද්දී entry level 8th gen intel nuc එකක ගාන. Rpi 5 එකේ විතරයි හරිහමන් 4K hvec transcorder එකක් එන්නේ. අනික ram soldered නේ. development වලට ගන්නවනං වෙනයි. හැබැයි computer එකක් වගේ පාවිච්චි කරනවානං අපරාදේ
24x7 දුවනව නම් ඉතිං long term වාසියක් තියෙනව නේ. Powe consumption පැත්තෙන් බැලුවම.ඔය බිබික්කමට ඔය ටික ගහන්න යන ගානෙන් NUC එකක් ගන්න පුළුවන්නේ බන් x86 or x64. raspberry pi වල ඉස්සරනං value එකක් තිබ්බ. දැන් කියන අස්ප ගණන් වලට performance බැලුවම හෙනම සල්ලි අපරාදේ.