ටාස්ක් මැනේජර් එක ඕපන් කරලා servicesටැබ් එකෙන් ගිහින් systemsettings.exe ස්ටොප් කරලා කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් sfc /scannow එකෙන් සිස්ටම් ෆයිල් චෙකර් රන් කරන්න, එහෙම බැරි නම් safe mode එකෙන් යන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් sfc /scannow එකෙන් සිස්ටම් ෆයිල් චෙකර් රන් කරන්න, කලින් අවුලක් නැතිව තිබ්බ නම් සිස්ටම් රෙස්ටෝ එකක් කලත් හරි යන්න පුළුවන්.