Memory problem

Emios

Well-known member
  • Dec 10, 2009
    74,732
    66,951
    113
    machan mata matakaye awulak tiyenawa mata terenne ne ai e kiyala.mehema wenne ai kiyala danna ekenek innawanan kiyanna.meka hinda mata sahenna problems tiyenawa.


    mata kalaya pilibada prashnayak tiyenawa.e kiyanne mata podi kale idan ada wenakan wetcha ewa anith ayata wada sahenna matakayak tiyenawa.Montessori eke pawa wetcha dewal movie ekak wage oluwe play karanna puluwan.e dawas wala kapu dewal wala taste eka pawa mata mathakai eka e widiyatama danenawa.anith ayatath mehema puluwanda kiyala kiyanna man danne ne.

    mata lokuma prashne tamai mata time patalena eka.e kiyanne ada aherunoth mata hitenawa man 1 wasare iskole gihin ilaga dawase negitta wage.ehema wenakota man awurudu ganak jivath wuna kiyala oluwata enne ne.mama o/l karapu kale iye wage matakai mata hitenawa a/l kare o/l walata isella kiyala.
    mata parana kale memory ekak matak karama man hesirena widiya,anith aya katha karapu wachana,wate sadda e okoma ada man ethana innawa wage matakai,as piyagattoth e dawasa e widiyatama spend karanna puluwan.

    mae scene eka hinda man eka welawakata hena podi ekek wage hesirenawa mokada mata terenne o/l kale class ekakata gihin nida gena ilaga dawase aharuna wage,tawa welawakata godak naki minihek wage hesirenawa mata terenne awurudu 50k wage hitiya wage,eka hinda katawath mawa terum ganna be.lokuma prashne mata ohoma denunama e siddiyata passe awurudu ganak karapu ewa blank wela yanawa,etakota hitennama ilaga dawase aharuna wage.:(meka hinda mata eka widiyatakata mature wela,eka widiyakata personality eka tiyagena inna be.monawa karannada terenne ne machan.
     
    • Like
    Reactions: Heshan Daminda
    Dec 30, 2013
    1,235
    166
    0
    අපිට මේකට උදව් කරන්න බෑ මචං. ගිහින් හොඳ දොස්තර කෙනෙක් හම්බ වෙයන්. තරුණ ලේඩි ඩොකෙක්නම් වඩා හොඳයි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ උඹ ඔය කිව්ව ටික ඔය විදිහටම ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් කිව්වනම් හොඳයි කියලයි මටනම් හිතෙන්නෙහ්..
    :baffled:
    මම නම් මීට කලින් මේකෙ ඉන්න අය ඔය වගේ සීන් එකක් ගැන අහල තියෙනවනම් දැක්කෙ නෑ..:dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    ඔතන තියෙන්නේ හිතේ ප්‍රශ්නයක්,
    ඕකට හේතුව ඔහොම හිතන එකම තමයි,
    උදාහරනෙකට කිව්වොත් , කාලයක් මං හිතං හිටිය මට අමතක වෙන ලෙඩක් තියෙනව කියල :lol:
    ගොඩක් අය මට කියල තියෙනවා දවසෙම කමපියුටරේ ඉන්නකොට , පූස් කෙල කැවුනාම , ගේම් වලට ඇබ්බැහි වුනාම අමතක වෙන ලෙඩක් හැදෙනවා කියල ,
    අන්න ඒ නිසාම මට බයක් තිබ්බ මට දැන් අමතක වෙන ලෙඩක් හැදෙයිද කියල ,
    මෙන්න බොලේ ටික කාලයක් ඔහොම යද්දී මට තේරෙනවා මට මේ කරන්න හිටිය දේ මේ අමතකයි, කාට හරි කියන්න කියල මට කියපු පණිවිඩයක් උට කියන්න ගියාම අමතකයි , කොහේ හරි බඩුවක් තිබ්බොත් එක තිබ්බ තැන අමතකයි වගේ සීන් ...
    දැන් මට හිතුන හරි මට අර කිව්ව අමතක වෙන ලෙඩේ හැදිලා තමා කියල ...

    එත් පස්සේ ඕකට විසඳුම හම්බුනා වෙන විදිහකට ,
    ඕකට හේතුව තමා , මං හිතාගෙන හිටිය මට අමතක වෙන ලෙඩක් තියෙනවා කියල ..
    ඒ කිව්වේ තමන් තමන්ගේ හිත එක්කම තර්ක කරලා සැකයක් තියාගන්නවා තමන්ට මෙහෙම ලෙඩක් තියෙනවා නේද කියල ... එතකොට නිකන්ම තමන්ට එහෙම දෙයක් තේරෙන්න පටන් ගන්නව.

    ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි , ඔයාට ඔහොම ලෙඩක් තියෙනවයි කියල ඔයා හිතන් ඉන්න එකේ ...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඩොක්ටර් රූමි රූබන් (ඩොක්ටර් හරිස්චන්ද්‍රගෙ ගෝලයා)- ගාල්ල හොස්පිට්ල් සායනෙට පලයන් මචං....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පට්ටනෙ බං :shocked: :shocked:
    ප්‍රශ්නයක්නං ඉතිං මේකෙ කොන්දොස්තරලගෙන් බෙහෙත් ගන්නැතුව ඩොකෙක් හම්බෙයං :baffled: :baffled:
    බම්ප්
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    බදාදා දවසක උදේට කිරිබත්ගොඩ මූලික රෝහලට යන්න. මනෝ වෙෙද්‍ය ඒන්. කුමානායක මහතා හමුවන්න.