Memory (RAM) Price ලංකාවෙත් දැන්ම වැඩි කරලා නේද?

Elv888

Well-known member
  • May 20, 2009
    1,258
    1,317
    113
    Memory, GPU, SSD price වලට කෙලවෙනවා 😟

    Memory.png




    DRAM Prices Surge 172% YoY with No Signs of Slowing Down

    Samsung Reportedly Raising Memory Chip Prices by Up to 60% Amid Tight Supply

    AMD Prepares 10% GPU Price Hike Amid Memory Shortage
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    මේ මාස දෙකේ ඩොලර් එක නගිනවා අහසට..

    නන්දලාල් බිලියන 7ක් එකතුකරන ගමන් ඉන්නේ ...
     
    • Wow
    Reactions: Elv888

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,932
    8,711
    113
    In Your Heart
    Yes. 16GB. DDR5 5600 RAM 2K HAVE

    WITH WARRANTY 2MA DENNAM 45TA

    EKAK 2.7YRS

    ANIKA 2YRS

    WARRANTY HAVE
    Weraduna aye ganan gihin ram deka denawa 60ta oni aya pm karanna

    @shenat @Rick Sanchezz මේවටත් දාපන්කෝ පාලන මිලක්.

    32gb රැම් විකිණිය හැකි උපරිම මිලක් 🤣

    Lapa kota and clan control price dammoth,lankawe ram nathiwa back to stone age thama .. lol

    Issarahara indian jara beheth pamanai. NMRA jeppo sinhalunta arinawa kela wennama
    ------ Post added on Nov 24, 2025 at 5:58 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඔය ගනම් වැඩිම කඩයක් නේ බන් කොහොමත් ඔකුන්ගේ වැඩි
    ලාබ තැන් වල තවම ලාබයි
     
    • Like
    Reactions: max_pain and Elv888