Memory (RAM) Price ලංකාවෙත් දැන්ම වැඩි කරලා නේද?

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    Thawa Tax gahanna one 2000 m passe evun Api Nam NPP gaga welapunata😍😍😍
    මාත් ගණන් දැක්කගමන් හිතුණෙ system change එකේ ප්‍රතිපලයක් කියලා, ඒත් මේක නම් දැන් මාසෙක විතර ඉඳලා global market එකෙ shortage එකක් AI data center හින්දා. අපේ මුදලාලිලා news එක ඇහුණගමන් බඩු හංගනවානෙ
     
    • Like
    Reactions: Elv888

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,338
    20,916
    113
    120, 256 SSD 2000 කින් 3000කින් වගේ වැඩි වෙලා මාසෙකට වගේ කලින් ඉඳලා. හැබැයි සමහරු පරණ stock ඒ ගණන් වලටම විකුණනවා.
     
    • Like
    Reactions: Elv888

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මාත් ගණන් දැක්කගමන් හිතුණෙ system change එකේ ප්‍රතිපලයක් කියලා, ඒත් මේක නම් දැන් මාසෙක විතර ඉඳලා global market එකෙ shortage එකක් AI data center හින්දා. අපේ මුදලාලිලා news එක ඇහුණගමන් බඩු හංගනවානෙ
    Oya Parana Stock Aluth ewa oya wage degunayak weyi Tax ekka
    Oya ganata labayi😁
     
    • Like
    Reactions: Cyber Punk

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    adeeeee mn giya sathiya gaththa hoda welawat, 16gb ddr5 5600 ekak 25i une last week :baffled:
     
    • Like
    Reactions: Elv888

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    :dull: Hari kelala thiyenne. Mama gpu ekak ganna ganan adu wenakan hitiya. Welawata anith okkoma parts gaththa tika dawasakata kalin.
     
    • Like
    Reactions: Elv888

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113
    If the price increasing proportionality to the Dollar $ Value,
    The best solution is earn in Dollars $
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,568
    2,438
    113
    ලන්කාවේ නිපදවන රැම් පමණක් විකුනන හෙල රැම් කඩයක් දැමිය යුතු යැයි මම යෝජනා කරනවා :D
     
    • Haha
    Reactions: Elv888

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Village People Dancing GIF by de chinezen