Men Fashion - ෂර්ට් අත නවන විදි 5ක්
Cuff එකේ පළලට එක් වරක් නවා එම පළලටම තවත් වරක් නවන්න. නැමුම් වාර ගණන 2කි. මෙහිදී අතෙන් 3/4ක් වැසෙන ලෙස නැමීමයි සිදුකළ යුත්තේ. ඒ නිසා අතේ දිග අනුව නැමුම් වාර ගණන වෙනස් විය හැක. අතෙහි ප්‍රමාණය දිගින් අඩු අය සඳහා මෙය ගොඩක් ගැළපේ.
මේක තමයි සාමන්‍ය ක්‍රමය. Cuff එකේ පළලට එක් වරක් නමා එලෙසම තවත් දෙපාරක් නවන්න. නැමුම් වාර ගණන අතෙහි දිග අනුව වෙනස්වේ. ඒ නිසා වැලමිට පසුවූ සැණින් නැවීම නවත්වන්න.
මෙයත් පෙර ලෙසමයි. පෙර ලෙසට වඩා එක් නැමුම් වාරයක් වැඩිවේ. සම්පූර්ණ නැමුම් වාර 4යි. ගොඩක් වෙලාවට අතෙහි muscles වර්ධනය කරගත් අයට හා අතෙහි tattoo ගැසූ කෙනෙකුට මෙය ගැළපේ. semi-casual or informal shirts සඳහා මෙය ගැළපේ.
සමහර shirts වල cuff වෙන පාටක් හෝ වෙන design එකකින් එනවා. ඉතිං අත් නැව්වාම ඒක වැහෙනවා. හැබැයි මේ ක්‍රමයට එහෙම වෙන්නෙ නෑ. cuff එක වැලමිට දෙසට එනතුරු ආපහු අදින්න.ඉන්පසු එක් වරක් නවන්න cuff එක මදක් පෙනෙන ලෙස. මේක තමයි modernම style එක.
මේක 60 ගණන්වල යුරෝපයේ තිබ්බ style එකක්. හැබැයි අපි දන්නවා පරණ style ආපහු එනවා. sleeve band එකක් වැලමිටට උඩින් දමා ෂර්ට් අත ඉහළට අදින්න.
Men Fashion - ෂර්ට් අත නවන විදි 5ක්
ගොඩක් අපේ කොල්ලො ෂර්ට් ඇන්දට අත් නවන හරි විදිහ දන්නෙ නෑ. ඒ වගේම තමයි ඇයි අත් නවන්නෙ කියලත්. හරි…ගොඩක් වෙලාවට අත් නවන්නෙ උණුසුම් අවස්ථාවක තව යම්කිසි බරපතල වැඩක් කරන වෙලාවක හෝ අත් දිගට දමා යෑම අනවශ්‍ය අවස්ථාවල. අපි දැන් බලමු අත් හරියට නවන විදි 5ක්.
1.The AIFA Roll
Cuff එකේ පළලට එක් වරක් නවා එම පළලටම තවත් වරක් නවන්න. නැමුම් වාර ගණන 2කි. මෙහිදී අතෙන් 3/4ක් වැසෙන ලෙස නැමීමයි සිදුකළ යුත්තේ. ඒ නිසා අතේ දිග අනුව නැමුම් වාර ගණන වෙනස් විය හැක. අතෙහි ප්‍රමාණය දිගින් අඩු අය සඳහා මෙය ගොඩක් ගැළපේ.
2. The Basic Sleeve Roll
මේක තමයි සාමන්‍ය ක්‍රමය. Cuff එකේ පළලට එක් වරක් නමා එලෙසම තවත් දෙපාරක් නවන්න. නැමුම් වාර ගණන අතෙහි දිග අනුව වෙනස්වේ. ඒ නිසා වැලමිට පසුවූ සැණින් නැවීම නවත්වන්න.
3. The High Roller
මෙයත් පෙර ලෙසමයි. පෙර ලෙසට වඩා එක් නැමුම් වාරයක් වැඩිවේ. සම්පූර්ණ නැමුම් වාර 4යි. ගොඩක් වෙලාවට අතෙහි muscles වර්ධනය කරගත් අයට හා අතෙහි tattoo ගැසූ කෙනෙකුට මෙය ගැළපේ. semi-casual or informal shirts සඳහා මෙය ගැළපේ.
4. The Master Sleeve Roll
සමහර shirts වල cuff වෙන පාටක් හෝ වෙන design එකකින් එනවා. ඉතිං අත් නැව්වාම ඒක වැහෙනවා. හැබැයි මේ ක්‍රමයට එහෙම වෙන්නෙ නෑ. cuff එක වැලමිට දෙසට එනතුරු ආපහු අදින්න.ඉන්පසු එක් වරක් නවන්න cuff එක මදක් පෙනෙන ලෙස. මේක තමයි modernම style එක.
5. The Band Roll

Source
Source
TFS 