Men Waxing

Butterfly.Lanka

Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    මචං මට කියපංකො බම්බ අවටින් වැක්ස් කරගන්න පුලුවන් තැනක්.. ගාන අඩු නම් ටිකක් දුර උනාට කමක් නෑ.. Pubic Area, Underarm, Buttock. Lady කෙනෙක් කරනව නම් ගොඩක් හොදයි... :D:P

    ඔයා Gay ද ? :P
    සාමාන්‍යයෙන් ෆුල් වැක්ස් කරන්නේ අපි වගේ අය :lol::lol:
    Straight අය කරන්නේ Chest, Underarm විතරයි මම දන්න විදිහට.
    Pubic Area වල Trim කරන එක කරන්නේ Straight අය.
    අනෙක Pubic Area Full Wax කරන එක සෞඛ්‍යයට එච්චර හොද නෑ :yes::yes:

    Last edited:

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0

    අනෙක Public Area Full Wax කරන එක සෞඛ්‍යයට එච්චර හොද නෑ :yes::yes:

    ඔව් බන් Public Area Full Wax කරාම ලිස්සල වැටෙනවා. ඔය Public Area වල ගොඩක් මහජනයා ගැවසෙන නිසා ඒ වගේ තැන් ලිස්සන සුළු විදියට තියන එක හොද නෑ. විශේෂයෙන් වයසක උදවිය වැටිලා අත-පය බිද ගන්නවා. ලාවට පොලිෂ් ගාල තිබ්බම ඇති. ටයිල් අල්ලනවා නම් ගොරෝසු ටයිල් එකක් අල්ලන්න. :cool: අපිනොදන්න පබ්ලික් ඒරියා. :lol:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ඔව් බන් Public Area Full Wax කරාම ලිස්සල වැටෙනවා. ඔය Public Area වල ගොඩක් මහජනයා ගැවසෙන නිසා ඒ වගේ තැන් ලිස්සන සුළු විදියට තියන එක හොද නෑ. විශේෂයෙන් වයසක උදවිය වැටිලා අත-පය බිද ගන්නවා. ලාවට පොලිෂ් ගාල තිබ්බම ඇති. ටයිල් අල්ලනවා නම් ගොරෝසු ටයිල් එකක් අල්ලන්න. :cool: අපිනොදන්න පබ්ලික් ඒරියා. :lol:

    ඔන්න හැදුවා... Thanks මචං :lol::lol: