Menna 20 th Januvary

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
mokada meeta passe wenne????

NewAdobePhotoshopImagecopy-2.jpg
 
kalanaweerlk

Well-known member
  • Nov 4, 2007
    6,201
    37
    48
    sl
    kandulu enawa machan.. siraawatama.. sathutu kandulu.. meka dakkama..

    yudden miyagiya,abadhitha u soldaduwanwa samaramu.. :yes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මට නුවර Hospital එකෙදි හම්බුනා වෙඩි වැදිච්ච එක Soldier කෙනෙක්, එයා Machine Gun එකක් තියාගෙන front එකෙන් ඉස්සරහට ඇවිල්ලා හතර වටේට තිය තියා ඉන්නකොට Gun එක හිර වෙලා....LTTE අය මේක දැනගෙන ඉස්සරහට ආවලු වෙඩි තියාගෙන...මෙයා හිතලා තියෙන්නේ ඉවරයි කියලා..
    ඒත් ගේම අත අරින්නැතුව T56 ක්අරගෙන ඉස්සරහට එන එන එවුන්ට Fire කරලා..Bullet Proof Jacket එක හින්දා තමයි බේරිලා තියෙන්නෙ...උන් පැත්තෙන් අවිත් Shoot කරපුවා තමයි වැදිලා තිවුනේ..කොහොමහරි අපේ කට්ටය ඇවිත් බේර ගන්නකන්ම එයා අල්ලගෙන ඉදලා තියනවා..
    මනුස්සයයගේ එකම බලාපොරොත්තුව ආයෙත් Front එකට යන්න....

    How Brave ...

    We Salute the most Courageous Armed force in Earth
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    amila_90210 said:
    මට නුවර Hospital එකෙදි හම්බුනා වෙඩි වැදිච්ච එක Soldier කෙනෙක්, එයා Machine Gun එකක් තියාගෙන front එකෙන් ඉස්සරහට ඇවිල්ලා හතර වටේට තිය තියා ඉන්නකොට Gun එක හිර වෙලා....LTTE අය මේක දැනගෙන ඉස්සරහට ආවලු වෙඩි තියාගෙන...මෙයා හිතලා තියෙන්නේ ඉවරයි කියලා..
    ඒත් ගේම අත අරින්නැතුව T56 ක්අරගෙන ඉස්සරහට එන එන එවුන්ට Fire කරලා..Bullet Proof Jacket එක හින්දා තමයි බේරිලා තියෙන්නෙ...උන් පැත්තෙන් අවිත් Shoot කරපුවා තමයි වැදිලා තිවුනේ..කොහොමහරි අපේ කට්ටය ඇවිත් බේර ගන්නකන්ම එයා අල්ලගෙන ඉදලා තියනවා..
    මනුස්සයයගේ එකම බලාපොරොත්තුව ආයෙත් Front එකට යන්න....

    How Brave ...

    We Salute the most Courageous Armed force in Earth

    jaya wewaaaaaaaaaaaaaaa
     
    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    mata aaranchiy bathiya & thawa artistsla tikak ape national anthem eka aay paarak voice karala....mama hithanne war eka iwara karapuwama daanna wennathi........mama hari aasai me avurudde feb 4th weddi war eka iwara welaa thibboth....apita siraawatama nidahasa samaranna puluwan.....ohoma yang ohoma yang........