Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna baande....ECOMOBILE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ ගොඩක් කට්ටිය motor cycle පදිනවා ඇතිනේ.....ඉතින් වැස්ස දවස් වලට වැස්සේ නාපු හැටි , ඒ මදිවට මඩ නාපු හැටි මතක ඇතිනේ....ඒ වගේම අව්ව දවස් වල අව්වේ දුවිල්ල කාපු හැටිත් ඒවගේම හොඳට මතක ඇතිනේ......ඉතින් ඒ වගේ කට්ටක් කාලා motor cycle වල යන අපිට මේ වගේ වන්ඩියක් හම්බුනොත් කොහොමට තියෙයිද??? මේකේ AC ත් තියනවා...

මේකේ ගාන තමයි ටිකක් සැර .....මොකද එහෙන් රුපියල් මිලියන 8 ක් විතර වෙනවා...ඕකට Shipping , TAX එකතු උනාම Montero එකක ගන්න ගානට එනවා.....අනිත් එක අව්රුද්දකට මේවා හදන්නේ 100 ක් වගේ අඩු ගානක්....මේකේ එන්ජින් එක 1171cc,4 cylinder in-line, 16 valves, liquid cooling BMW එකක්..බ්‍රකේ ABS...ඒවගේම safety belts, CD player, GPS වගේ option add කරගන්න පුළුවන්

සමහරවිට කට්ටිය මේක දැකලත් ඇති........ Repost ද දන්නෙත් නැ.....එහෙම නම් Sorry.com

[YOUTUBE]http://www.youtube.com/watch?v=TxUyQqMj0SI&feature=player_embedded[/YOUTUBE]

Youtube Link

ඒ වගේම මේක ගැන විස්තර ඕනෑ නම් නේ ලින්ක් ඒකෙන ගන්න පුළුවන්......

බැලුවට පස්සේ ඉතින් දන්නවනේ මොකක්ද කරන්න ඕනෑ කියලා...අනිත් අයටත් බලන්න ලේසි වෙන්න කියලා BUMP එකක් වත් දාලා යන්න....

Source

[QUOTE="shera7, post: 10637659, member: 135791"] [SIZE="5"]එළකිරි එකේ ගොඩක් කට්ටිය motor cycle පදිනවා ඇතිනේ.....ඉතින් වැස්ස දවස් වලට වැස්සේ නාපු හැටි , ඒ මදිවට මඩ නාපු හැටි මතක ඇතිනේ....ඒ වගේම අව්ව දවස් වල අව්වේ දුවිල්ල කාපු හැටිත් ඒවගේම හොඳට මතක ඇතිනේ......ඉතින් ඒ වගේ කට්ටක් කාලා motor cycle වල යන අපිට මේ වගේ වන්ඩියක් හම්බුනොත් කොහොමට තියෙයිද??? මේකේ AC ත් තියනවා... :P:P මේකේ ගාන තමයි ටිකක් සැර .....මොකද එහෙන් රුපියල් මිලියන 8 ක් විතර වෙනවා...ඕකට Shipping , TAX එකතු උනාම Montero එකක ගන්න ගානට එනවා.....අනිත් එක අව්රුද්දකට මේවා හදන්නේ 100 ක් වගේ අඩු ගානක්....මේකේ එන්ජින් එක 1171cc,4 cylinder in-line, 16 valves, liquid cooling BMW එකක්..බ්‍රකේ ABS...ඒවගේම safety belts, CD player, GPS වගේ option add කරගන්න පුළුවන් සමහරවිට කට්ටිය මේක දැකලත් ඇති........ Repost ද දන්නෙත් නැ.....එහෙම නම් Sorry.com :baffled::baffled: [IMG]http://www.carbodydesign.com/archive/2007/03/05-peraves-monotracer/Peraves-MonoTracer-2-lg.jpg[/IMG] [IMG]http://l.yimg.com/img.autos.yahoo.com/i/articles/oddballs/monotracer2_l.jpg[/IMG] [IMG]http://www.emol.com/especiales/salon_ginebra_2007/contenidos/tecnologia/peraves.jpg[/IMG] [IMG]http://randomtime.com/pictures/pnwriders/per1.jpg[/IMG] [IMG]http://randomtime.com/pictures/pnwriders/per8.jpg[/IMG] [YOUTUBE][url]http://www.youtube.com/watch?v=TxUyQqMj0SI&feature=player_embedded[/url][/YOUTUBE] [URL="http://www.youtube.com/watch?v=TxUyQqMj0SI&feature=player_embedded"]Youtube Link[/URL] ඒ වගේම මේක ගැන විස්තර ඕනෑ නම් නේ ලින්ක් ඒකෙන ගන්න පුළුවන්...... බැලුවට පස්සේ ඉතින් දන්නවනේ මොකක්ද කරන්න ඕනෑ කියලා...අනිත් අයටත් බලන්න ලේසි වෙන්න කියලා [COLOR="Red"]BUMP[/COLOR] එකක් වත් දාලා යන්න.... :yes::yes::yes:[/SIZE] [URL="http://designapplause.com/2008/ecomobile/85/"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom