මාතලේ - ගලේවෙල - පත්කොලගොල්ල ප‍්‍රදේශයේ ගෙවත්තක හඳුනා නොගත් කෘමි විශේෂයක් සිටින බවට අද (23) වාර්තා වුණා. සුදු පැහැති මෙම කෘමි විශේෂය ගෙවත්තේ හිඹුටු ගසක සිටින බවයි එහි හිමිකරු කේ.ජී. සෝමසිරි සඳහන් කළේ.
COMMENT පාරක් එහෙම දාලා යන්න''''''''''''''
Last edited: