menna baratama nidi

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මගේ කෙල්ල තියා මොකා එක්ක හිටියත් ඒ කෙල්ලව මම බැඳලා කියලා උබ කොහොමද කියන්නේ,:growl::growl:
    මගේ කෙල්ල කියලා මම කියපු කෙල්ලො කීයක් හිටියද බන්, අන්තිමට මගේ කෙල්ල නෙමෙයි, උගේ කෙල්ල කියලා තමයි මම කිව්වේ, :oo::oo:
    අන්තිමට උන් කාව හරි බැඳලා යහන්ගත වෙනවා, බොක්කෙන් ලව් කරපු අපි සරණාගත වෙනවා,
    :(:(

    කෙල්ලොත් මේ එලකිරි පෝස්ට් වගේ..අද එකෙක් දානව..හෙට තව එකෙක් දානව..
    ටික දවසකින් ආයිත් වෙන එකෙක් දානව... :yes::yes:

    කෙල්ලො හැමදාම රීපෝස්ට් වෙනවා:baffled::baffled::baffled:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    කෙල්ලොත් මේ එලකිරි පෝස්ට් වගේ..අද එකෙක් දානව..හෙට තව එකෙක් දානව..
    ටික දවසකින් ආයිත් වෙන එකෙක් දානව... :yes::yes:

    කෙල්ලො හැමදාම රීපෝස්ට් වෙනවා:baffled::baffled::baffled:

    එතකොට කොල්ලො,
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    කෙල්ලොත් මේ එලකිරි පෝස්ට් වගේ..අද එකෙක් දානව..හෙට තව එකෙක් දානව..
    ටික දවසකින් ආයිත් වෙන එකෙක් දානව... :yes::yes:

    කෙල්ලො හැමදාම රීපෝස්ට් වෙනවා:baffled::baffled::baffled:

    :yes::yes::yes: