මගේ කෙල්ල තියා මොකා එක්ක හිටියත් ඒ කෙල්ලව මම බැඳලා කියලා උබ කොහොමද කියන්නේ,
මගේ කෙල්ල කියලා මම කියපු කෙල්ලො කීයක් හිටියද බන්, අන්තිමට මගේ කෙල්ල නෙමෙයි, උගේ කෙල්ල කියලා තමයි මම කිව්වේ,
අන්තිමට උන් කාව හරි බැඳලා යහන්ගත වෙනවා, බොක්කෙන් ලව් කරපු අපි සරණාගත වෙනවා,![]()
කෙල්ලොත් මේ එලකිරි පෝස්ට් වගේ..අද එකෙක් දානව..හෙට තව එකෙක් දානව..
ටික දවසකින් ආයිත් වෙන එකෙක් දානව...


කෙල්ලො හැමදාම රීපෝස්ට් වෙනවා







