Menna Bodu Bala Sena wata Idak denney nallu 12.01.2015

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63

    එළකිරි අපිට දැන් කතා කිරීමට topic එකක් නැහැ හරි හැටි..
    දැන් චන්දෙත් ඉවරාය් .. දැන් අපි ජාති වාදී කතා පටන් ගමු නේද කොල්ලනේ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    sooo gaala mics thibba then neda me? haiyoo bankoloth wela thiyana tharam, set pitin bahapu maadya saakachchawalata den thundenai inne
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකො මුන් ආණ්ඩුවට ගියාට පස්සෙනෙ හකීම් ල එළියට බැස්සෙ ... මෙච්චර කල් මහින්දගෙ රෙද්ද අස්සෙ ඉඳල කරපු ටික කියල ඉන්නකො ඉස්සෙල්ල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවශ්‍යය වෙලාවට කතා කරමු.. දැන් තේරුමක් නෑ..
    ඔය මොනා හරි වෙන දෙයක් දාපන්..