මේකෙ තියෙන විදියට මේකෙ ගානනම් £840,000 ඒ කියන්නේ ල0කාවෙ රුපියල් වලට හැරෙව්වොත් ආසන්න වශයෙන් 176 වත් වැඩි කරන්න වෙනවා එතකොට රුපියල් 147,840,000 :P තව ඉතින් ඔක ගෙන්වනකොට ගහන බර ටැක්ස් එකකුත් වදිනේ එතකොට ඔක්කොම ගාන හිතා ගන්න :lol::lol: :shocked: