වසර 62 කට පසු අලියා සහ කොළ පාටත් නැති වෙයි-එස්.බී. රනිල්ට කියයි
-සජිත් නොපැමිණෙයි බහුතරය ඉල්ලන්නේ ජෙනරාල්වයි
-පක්‍ෂ සභාපති කියයි
තීරණය කළා
- රනිල් වික්‍රමසිංහ
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය
උදෙසා එක්‌සත් ජාතික පක්‍ෂය අද සිට පූර්ණ ශක්‌තිය
යොදා කටයුතු කරන බවද මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව
සහ දූෂිත පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා දේශපාලන
අරමුණුවලින් තොරව පොදු අපේක්‍ෂකයාට සහාය දක්
වන ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රනිල්
වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ
මත ගැටුම් මැද
ජෙනරාල් තෝරාගනී
ජොන්ස්‌ටන්, ඉන්දික, සාලි විරුද්ධ වෙයි වජිර නිශ්ශබ්දව පිටව යයිමත ගැටුම් මැද
ජෙනරාල් තෝරාගනී
-සජිත් නොපැමිණෙයි බහුතරය ඉල්ලන්නේ ජෙනරාල්වයි
-පක්‍ෂ සභාපති කියයි
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දැක්‌විය යුතු බවට එක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට ඊයේ (26) වැනිදා ඉදිරිපත් වූ යෝජනාවට පක්‍ෂව සහ විරුද්ධව අදහස් ඉදිරිපත් වීම හේතුවෙන් එම කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම දැඩි උණුසුම් ස්‌වභාවයක් ගෙන ඇත
menna meya kiyana kathawa......ekamathika theeranayak lu.
ජෙනරාල්ට පූර්ණ සහාය දීමට එජාපය ඒකමතිකව menna meya kiyana kathawa......ekamathika theeranayak lu.

Last edited: