අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 104 දක්වා රුපියල් 9 කින් පහළ දමයි. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 140 දක්වා රුපියල් 05 කින් ඉහළ දමයි. - ලංකා IOC සමාගම #lka #SriLanka #IOC #FuelPrice
News 1st
News 1st

Piksu hadei.