Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna e paara bangaliyoth lankawe unwa kidnap karanawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර කටුගස්තොට ප්රදේශයේදී වයස අවුරුදු දහයක කුඩා දරුවකු පැහැරගෙන යෑමට උත්සාහ කළ විදේශිකයන් සිව්දෙනකු සහ මෙරට පුද්ගලයන් දෙදෙනකු කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුගස්තොට මැණික්කුඹුර ප්රදේශයේ සති පොළක් අසලදී පෙරේදා (07 වැනිදා) පස්වරුවේ සැකකරුවන් මෙම දරුවා පැහැර ගැනීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දරුවා සිය බාප්පා සමග සති පොළට පැමිණ සිටියදී වෑන් රථයකින් පැමිණි මෙම පිරිස එක්වරම දරුවා පැහැරගෙන යෑමට උත්සාහ කර ඇති අතර ඒ අවස්ථාවේ දරුවාගේ බාප්පා ඔවුන් සමග පොරබදා දරුවා බේරාගෙන ඇත.

එහිදී වෑන් රථයේ පැමිණි පුද්ගලයන් පලා ගොස් ඇති අතර දරුවාගේ බාප්පා මේ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු වෑන් රථයේ අංකය ඔස්සේ විමර්ශන කළ කටුගස්තොට පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවේ පසුවන විදේශිකයන් සිව් දෙනා බංගලිදේශ ජාතිකයන් පිරිසක් බවද පොලිසිය සඳහන් කරයි.

මොවුන් දරුවා පැහැර ගැනීමට උත්සාහ කිරීමේ හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ පිළිබඳ සැකකරුවන්ගෙන් සිදු කළ ප්රශ්න කිරීම්වලදී තමන් විහිළුවට එසේ් කළ බව සඳහන් කළැයි කටුගස්තොට පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

දරුවා පැහැරගැනීමට උත්සාහ කළේ විහිළුවට යැයි පැවසීම පිළිගත නොහැකි කරුණක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා කටුගස්තොට පොලිසිය මගින් ඊයේ (08 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කටගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

[QUOTE="SLK_sri, post: 25204529, member: 569192"] [FONT="Iskoola Pota"][SIZE=5]මහනුවර කටුගස්තොට ප්රදේශයේදී වයස අවුරුදු දහයක කුඩා දරුවකු පැහැරගෙන යෑමට උත්සාහ කළ විදේශිකයන් සිව්දෙනකු සහ මෙරට පුද්ගලයන් දෙදෙනකු කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කටුගස්තොට මැණික්කුඹුර ප්රදේශයේ සති පොළක් අසලදී පෙරේදා (07 වැනිදා) පස්වරුවේ සැකකරුවන් මෙම දරුවා පැහැර ගැනීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය සඳහන් කරයි. දරුවා සිය බාප්පා සමග සති පොළට පැමිණ සිටියදී වෑන් රථයකින් පැමිණි මෙම පිරිස එක්වරම දරුවා පැහැරගෙන යෑමට උත්සාහ කර ඇති අතර ඒ අවස්ථාවේ දරුවාගේ බාප්පා ඔවුන් සමග පොරබදා දරුවා බේරාගෙන ඇත. එහිදී වෑන් රථයේ පැමිණි පුද්ගලයන් පලා ගොස් ඇති අතර දරුවාගේ බාප්පා මේ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු වෑන් රථයේ අංකය ඔස්සේ විමර්ශන කළ කටුගස්තොට පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවේ පසුවන විදේශිකයන් සිව් දෙනා බංගලිදේශ ජාතිකයන් පිරිසක් බවද පොලිසිය සඳහන් කරයි. මොවුන් දරුවා පැහැර ගැනීමට උත්සාහ කිරීමේ හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ පිළිබඳ සැකකරුවන්ගෙන් සිදු කළ ප්රශ්න කිරීම්වලදී තමන් විහිළුවට එසේ් කළ බව සඳහන් කළැයි කටුගස්තොට පොලිසියේ නිලධාරියෙක් පැවසීය. දරුවා පැහැරගැනීමට උත්සාහ කළේ විහිළුවට යැයි පැවසීම පිළිගත නොහැකි කරුණක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා කටුගස්තොට පොලිසිය මගින් ඊයේ (08 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කටගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom