Menna EK eke honda hadawath tikak

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
urajdrlk said:
චූ බට්ටගේ නම දාලා වැඩක් නෑ............:no: :no:

ඌ අපේ murdering ලිස්ට් එකට දාගත්තා..........:angry: :angry:

මමයි ගයාන් මල්ලියි චූ බට්ටව ඉක්මනට ඉවරයක් කරලා දාන්න ඕනා............:yes: :yes:

කෝ අර උස්සපු එකා හරියට වැඩේ කොරල නෑ නෙව..

මූ ඇඟේ චූ කරල යනකම් ඉඳල :D
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
urajdrlk said:
Oh මට අමතක උනා........ දිවිය ලෝකේ කොහෙන්ද බස්..........?? එහේ තියෙන්නේ මොනවද.........?? :confused: :confused: මට මතක නෑ...........:no: :no: මාතලී එහෙම සනීපෙන්ද...........?? :yes: :yes:

එහෙත් තියෙන්න බස් තමා. ත්*රීවීල් එහෙමත් තියනව... මම දැක්ක මාතලී. කාර් එකේ රෙපෙයාර් වගේකට අපාය හංදියට ඇවිත් සිගරට් එකක් ගහ ගහ මාර ගහට හේත්තුවක් දාගෙන හිටිය.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    අප්පටසිරි. මෙන්න වැඩක්..

    පරිස්සමෙන්. මේ අර පාර්ට්ස් විකුනන පොරක් ද දන්නෙ නෑ.. ඔය හොඳට තියන හාර්ට් එකටත් විදින්නයි හදන්නෙ..

    සමහරුන්ට නම් අවුලක් නෑ.. හාර්ට් එක වෙන අයට දීලනෙ තියෙන්නෙ.. හික් හික්

    හාර්ට් එක මගෙත් නෑ...........:D :D :yes: :yes:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    හාර්ට් එක මගෙත් නෑ...........:D :D :yes: :yes:

    ආ එහෙනම් අවුලක් නෑ.. හික් හික්

    වෙලාවට මගේ නම ඔය ලිස්ට් එකේ නෑ. හෆොයි. මගේ :love: එක තාම මං ලඟ..(අමතක උනා. මගේ PC එකට පොඩ්ඩකට තියාගන්න දීල තියෙන්නෙ )

    කාටවත් දීගන්න බැරිවුනෝ... ස්වේච්චාවෙන් ඉදිරිපත්වෙන කවුරුත් නැද්දෝ. mage original unregistered :love: එක භාර ගන්ට..
    :P:P:P
     

    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    kdilhan said:
    • ane mama neddooooooooooooo?. mamath hodata naala karala hoda hada wath thiyana minihek

    hm.. redi hodana saban tikak ewanna umbe diha.. hodaganin hondata.. mu imbala balana scene ekak thiyenawa.. :P :P :P :P :P jkin.. jkin.. hehe.. :P :rofl: :rofl:
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,247
    412
    83
    cgtech.lk
    මම heartless වගේ!
    මේ කොල්ලගේ වැඩ දැක්කම DragonD මතක් වෙනව!
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    chint said:
    මම heartless වගේ!
    මේ කොල්ලගේ වැඩ දැක්කම DragonD මතක් වෙනව!
    හැබෑටම කෝ බං දැන් අපේ ඩ්රැගන්ඩී කොල්ලා????
     

    SLR

    Member
    Dec 9, 2008
    1,445
    3
    0
    sirajstc said:
    isira,5tech.,zeus,zodiac,sirus3001,:)Chamee777,jack,thm14 ettatama maru dial tika :D :D :);)

    tawa godak kattiya innawa:yes: :cool: :cool: ;) :D


    den oyawath mekata join :D :D

    ai Geetq ehema honda nadda?:P:P.....jk
     

    SLR

    Member
    Dec 9, 2008
    1,445
    3
    0
    xmpddaja said:
    Ape Sri_Lion Wa Mekata Daapan.:yes: Niyama Porak Thamai.
    11.gif

    aniwa machan ... u niyam porak thamai..
    pissuhadena katha kiyanne...
    hinakala marenawa...:D:D