බොහෝම ස්තුතියි සදුන්....:):):) +7..
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jan 18, 2013 #41 බොහෝම ස්තුතියි සදුන්.... +7..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 18, 2013 #42 ඔය ෆිල්ම් එක මම පෙරේදා බැලුවා මචං.. කොමෙන්ටුවක් දාන්න ත්‍රේඩ් එක හෙව්වත් හොයාගන්න බැරිවුණා.. තාම BRRip එක ඇවිල්ලත් නෑ නේද.. මම DVDScr එක බැලුවෙ.. ඒත් අවුලක් නෑ.. මේ අවුරුද්දට බලපු සිරාම ෆිල්ම් එකක් තමා බං.. මම හිතුවෙ නෑ මේ තරම් හොද ඇති කියලා.. ඒත් ෆිල්ම් එක බැලුවම ඇස් දෙකට කඳුලු ආවා.. ඇත්ත කතාවක් නිසා තවත් හදවතට දැනෙනවා වැඩියි.. පට්ට ගාණක් වියදම් කරලා හදපු සුපිරිම ෆිල්ම් එකක්..
ඔය ෆිල්ම් එක මම පෙරේදා බැලුවා මචං.. කොමෙන්ටුවක් දාන්න ත්‍රේඩ් එක හෙව්වත් හොයාගන්න බැරිවුණා.. තාම BRRip එක ඇවිල්ලත් නෑ නේද.. මම DVDScr එක බැලුවෙ.. ඒත් අවුලක් නෑ.. මේ අවුරුද්දට බලපු සිරාම ෆිල්ම් එකක් තමා බං.. මම හිතුවෙ නෑ මේ තරම් හොද ඇති කියලා.. ඒත් ෆිල්ම් එක බැලුවම ඇස් දෙකට කඳුලු ආවා.. ඇත්ත කතාවක් නිසා තවත් හදවතට දැනෙනවා වැඩියි.. පට්ට ගාණක් වියදම් කරලා හදපු සුපිරිම ෆිල්ම් එකක්..
Appuham"e" Well-known member Jan 3, 2011 5,537 580 113 New Zealand Jan 18, 2013 #44 මේ ෆිල්ම් එක බලනකොට ඇඩෙනවා,,,ගොඩක් දුක හිතෙන කතාවක්....
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jan 18, 2013 #45 Appuham"e" said: මේ ෆිල්ම් එක බලනකොට ඇඩෙනවා,,,ගොඩක් දුක හිතෙන කතාවක්.... Click to expand...
walmsilva Well-known member Sep 24, 2012 1,955 117 63 Jan 19, 2013 #47 Bluray rip torrent file eka thiyanawada? thiyanawa nam link eka danna plz
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,812 113 127.0.0.1 Jan 19, 2013 #50 copy eka ela. maxxama ekak bang. andenawa baladdi
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Jan 20, 2013 #51 man me balala iwara una witharai..aththatama anduna baladdi godak dukai... Simon is so cute..
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jan 20, 2013 #52 too_little said: man me balala iwara una witharai..aththatama anduna baladdi godak dukai... Simon is so cute.. Click to expand...
too_little said: man me balala iwara una witharai..aththatama anduna baladdi godak dukai... Simon is so cute.. Click to expand...