menna fatta film ekak -The Impossible -

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ෆිල්ම් එක මම පෙරේදා බැලුවා මචං.. කොමෙන්ටුවක් දාන්න ත්‍රේඩ් එක හෙව්වත් හොයාගන්න බැරිවුණා.. තාම BRRip එක ඇවිල්ලත් නෑ නේද.. මම DVDScr එක බැලුවෙ.. ඒත් අවුලක් නෑ.. මේ අවුරුද්දට බලපු සිරාම ෆිල්ම් එකක් තමා බං.. මම හිතුවෙ නෑ මේ තරම් හොද ඇති කියලා.. ඒත් ෆිල්ම් එක බැලුවම ඇස් දෙකට කඳුලු ආවා.. ඇත්ත කතාවක් නිසා තවත් හදවතට දැනෙනවා වැඩියි.. පට්ට ගාණක් වියදම් කරලා හදපු සුපිරිම ෆිල්ම් එකක්..