Menna gannawanam pattama kudayak

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ලොකු හුළඟක් ආවොත් පැරචුට් එකක් වගේ උඩ යන්න පුලුවන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,004
    25,255
    113
    Fantasy
    ඔච්චර වියදම් කරලා කුඩ ගන්න එපා යකුනේ. කොහෙ හරි ගිහින් වතුර බේරෙනකන් තියෙද්දි අපතයෙක් අරන් ගියාන ඉවරනේ...
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    හුළඟට හැකිලෙන එක කුඩේ තියන protection mechanism එකක් හුළගට හැකිලෙන එකෙන් කුඩේ අතෙන් විසිවෙලා යන එක නවතිනවා ඒ වගේම කුඩය අල්ලන් ඉන්න මනුස්සයා හුළඟට ගහගෙන යන එකත් නැවතෙනවා නමුත් ඔය කුඩේ හදලා තියන විදිහට ලොකු සුළඟක් ආවොත් කුඩේ මනුස්සයාගේ අතේ ගැලවිලා අහසෙ පාවෙලා යනවා නැත්තං අල්ලන් ඉන්න මනුස්සයට ඇදගෙන බිමට වැටෙනවා
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,703
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලොකු හුළඟක් ආවොත් පැරචුට් එකක් වගේ උඩ යන්න පුලුවන්.


    ඔව් බන් ලොකු හුලගක් අවොත් එක්කෝ කුඩේ නැති වෙය්, නැත්තං මිනිහ කුඩෙත් එක්කම නැතිවෙය් (ගහගෙන ගිහින්) ද?