menna iphone X copy karala

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    iPhone X ඇවිත් දවස් කීයද ගියේ.මෙන්න මේවා තමා පොන්න චීන්නුන්ට කරන්න පුළුවන්.හුවාවී හොර හැත්ත.:angry:



    Huawei says it can do better than Apple's Face ID



    chrome-2017-11-28-16-22-35.png


    n4LDjkI.jpg


    2l3EMBz.jpg


    MaoPg6h.jpg


    yaMtXvZ.jpg







    :lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Apple ඒකෙන් කිව්වේ Android වලට අවුරුදු 5 වගේ යනකල් මේ features ගෙන්න බැරි වෙයි කියල.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Ehemath kiwwada.ehenam hodama wade.:rofl:

    The TrueDepth camera system on Apple’s upcoming iPhone X is so advanced that it may take Android handset manufacturers a good 2.5 years before they’re able to catch up, according to a new research note from analyst Ming-Chi Kuo. In a note obtained by MacRumors, Kuo also anticipates that Apple will ship anywhere from 30-35 million iPhone X models in 2017. Kuo also makes a point of noting that Apple has plenty of room for iPhone growth over the next few years.

    http://bgr.com/2017/10/02/iphone-vs-android-camera-truedepth-face-id/

    පොඩි වැරදීමක් apple එකෙන් නෙමෙයි ජනප්‍රිය analyst කෙනෙක් කියල තියෙන්නේ
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    හොදයි හොදයි. NSA එකෙන් ලෝකේ වැඩි හරියකගේ fingerprint ගත්ත ෆෝන් වලින්. දැන් ir ටිකත් ගයි.
     

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    හොදයි හොදයි. NSA එකෙන් ලෝකේ වැඩි හරියකගේ fingerprint ගත්ත ෆෝන් වලින්. දැන් ir ටිකත් ගයි.

    ලංකාවෙ අනාත සින්හලයෝන්ගේ fingerprint ir ගත්ත කියල පක් ගහන්නද nsa එකෙන් :D:D
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Owa monada bn apple samsung copy karala oled screen damme lol
    Everyone copy from everyone

    Copy කරේ නෑ බන්. apple disply panel එක ගන්නේ samsung ලාගෙන්. apple ලට තාම එච්චර හොද display technology එකක් නෑ. samsung S8 එක විකුණලා හොයන ගානටත් වැඩියෙන් හොයනවලු apple ලට display විකුණලා.