Menna Lankawata Thawath Award Ekak

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    dailymail think its a sl national team player, coming after a tri series in west indies, lol

    DAILY MAIL dala tiyenne national team eke kenek wage.
    mun A tour eke unge case ekak.
    lajja na munta...

    උන්ට බැනලා වැඩක් නැහැ බං.උන් කොහොමත් අපිව කපන්න ඉන්නේ.අපේ උන් දැන ගන්න එපැයි උඩ බලාගෙන කෙළ ගහගත්තොත් මූණට වැටෙනවා කියලා.මේ බැල්ලිගෙ පුතාට බොන්න ඕන නම් ලංකාවට ඇවිත් බොන්න තිබ්බනේ.ෂික්..:angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    525014.html

    keheliya+rambukwella.jpg

    මාලිංග නෙමේ රමිත රඹුක්වැල්ල ... අර කෙහෙවලියගේ පුත්‍ර රත්නය

    තාත්තා හොදට ගහලා ඕස්ටේ‍්‍රලියාවේදී හෝටලයක බැල්කනියෙන් වැටුනා

    පුතාත් හොදට ගහලා තව ටිකෙන් අඩි 35000 උඩ ඉදන් බිමට land කරනවා.. :P:P:P:P:P:P

    http://mirror.lk/sinhala/news/9917-ramitha-airplane

    :rofl::rofl::rofl::rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    525014.html

    keheliya+rambukwella.jpg

    මාලිංග නෙමේ රමිත රඹුක්වැල්ල ... අර කෙහෙවලියගේ පුත්‍ර රත්නය

    තාත්තා හොදට ගහලා ඕස්ටේ‍්‍රලියාවේදී හෝටලයක බැල්කනියෙන් වැටුනා

    පුතාත් හොදට ගහලා තව ටිකෙන් අඩි 35000 උඩ ඉදන් බිමට land කරනවා.. :P:P:P:P:P:P

    http://mirror.lk/sinhala/news/9917-ramitha-airplane
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Adoo mu mage scl yaluwek ban.
    Mu mehema wedak kara kiyanne puk wennama gahala thama idala thiyene :rofl::rofl:
    Aiyooo lankawata patta Award thama set wenne. . . . . . . :D:D:D