Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna Lankawe kenek plastic rice hadanawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පෙන්නන්නේ තනිකර ප්ලස්ටික් පෙලට්ස් හදන හැටිනෙ හාල් නෙමෙයි නෙ .. මතකද කිරි රස එන ප්ලාස්ටික් වර්ගයක් ඇන්කර් ද කොහෙද පිටි වලට මික්ස් කරල ආව, ඒ ප්ලාස්ටික් වර්ගය දිවට ගාවුනාම හෙන කිරි රසක් එනවලු, චීනෙ ඒක දැනගත්ත ගමන් පිටි එක රටේ විකුණන එක තහනම් කලා ඒත් ලංකාවෙ දිගටම විකුණුව ... හාල් වලත් තනිකර ප්ලාස්ටික් නෙමෙයි නිසා, වතුරෙ යට යනවලු, හාල් එකට රස unique රසක් දෙන්නලු ප්ලාස්ටික් මිශ්ර කරන්නෙ (ප්ලාස්ටික් කියන්නෙ බේසම්, පුටු, හදන ප්ලාස්ටික් නෙමෙයි, ඒත් හාල් වලට මික්ස් කරල හදන කෙමිකල් එක ප්ලාස්ටික් ගණයට වැටෙන දෙයක්ලු). හාලේ අනිත් කොටස් ජීරණය උනත් අර ප්ලාස්ටික් එක හරියට ජීරණය වෙන්නෙ නෑලු, ජීරණය උණු කොටස් ඇඟට උරාගන්නවලු .. දෙය්යො දනී අපි නොදනී දන්න හාල කාල හිටියාම හරි, දන්න හාලෙත් ඉතින් කෘමි නාශක තමයි, කන්න දෙයක් නෑ ඉතින් බලන් ගියාම ...

ලංකාවෙ කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් (රුහුණු එක හෝ පේරාදෙණිය වගේ මතක) කියල තියෙනව, වතුරෙ දාල බලන්නලු ප්ලාස්ටික් නම් පාවෙයි ලු .. ඉතින් ඒ හරකට තේරෙන්නෙ නෑනෙ මේක තනිකර ප්ලාස්ටික් නෙමෙයි, ප්ලාස්ටික් මිශ්රකරපු එකක් කියල ..

අනිත් එක ඕක හපල බැලුවට වෙනසක් දැනෙන්නෙ නෑ, පහුගිය දවස් වල ඔය බැදුම් (මුරුක්කු, බූන්දි) වගේ දේවල් වලට ප්ලාස්ටික් මෙගා බෝතල් තෙල් එකට දාල බදින සීන් එක මතකයි නේද, එතකොට ඒව කාපු අයට වෙනසක් දැනුනද? නෑනෙ ... එහෙම හපල බලල ඕව හොයන්න බෑ, රසායනික සංයුතිය පරීක්ෂා කරලා බලන්න ඕනෙ රජයෙන්, එහෙම අව්ලක් නැත්තන් අව්ලක් නෑ කියල ජනතාවට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෙ (පර්යේෂණ වාර්තා නිකුත් කිරීමක් සමග) ..

අපේ රටේ මොකක් ගෙනාවත් බිස්නස් තමයි .. ඕනෙ දෙයක් විකුණයි ශේප් එකේ දේශපාලුවන්ගේ සාක්කුවට කමිෂන් එක එනවනම් .. හාල් එකේ සංයුතිය චෙක් කරල ප්ලාස්ටික් වර්ගයක් මිශ්රද කියල බලන්න කිව්වට කරන්නෙ නැතුව .. වතුරෙ දාල බලන්නලු පාවෙනවද කියල .. කැම්පස් වල ඉන්න හරක් ලෙක්චරර්ස් ලගේ ඔලු දාල බලන්න ඕනෙ වතුරෙ පාවෙනවද කියල ...

[QUOTE="The_Lion, post: 21779659, member: 526375"] [SIZE=4][COLOR=Blue]මේ පෙන්නන්නේ තනිකර ප්ලස්ටික් පෙලට්ස් හදන හැටිනෙ හාල් නෙමෙයි නෙ .. මතකද කිරි රස එන ප්ලාස්ටික් වර්ගයක් ඇන්කර් ද කොහෙද පිටි වලට මික්ස් කරල ආව, ඒ ප්ලාස්ටික් වර්ගය දිවට ගාවුනාම හෙන කිරි රසක් එනවලු, චීනෙ ඒක දැනගත්ත ගමන් පිටි එක රටේ විකුණන එක තහනම් කලා ඒත් ලංකාවෙ දිගටම විකුණුව ... හාල් වලත් තනිකර ප්ලාස්ටික් නෙමෙයි නිසා, වතුරෙ යට යනවලු, හාල් එකට රස unique රසක් දෙන්නලු ප්ලාස්ටික් මිශ්ර කරන්නෙ (ප්ලාස්ටික් කියන්නෙ බේසම්, පුටු, හදන ප්ලාස්ටික් නෙමෙයි, ඒත් හාල් වලට මික්ස් කරල හදන කෙමිකල් එක ප්ලාස්ටික් ගණයට වැටෙන දෙයක්ලු). හාලේ අනිත් කොටස් ජීරණය උනත් අර ප්ලාස්ටික් එක හරියට ජීරණය වෙන්නෙ නෑලු, ජීරණය උණු කොටස් ඇඟට උරාගන්නවලු .. දෙය්යො දනී අපි නොදනී දන්න හාල කාල හිටියාම හරි, දන්න හාලෙත් ඉතින් කෘමි නාශක තමයි, කන්න දෙයක් නෑ ඉතින් බලන් ගියාම ... ලංකාවෙ කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් (රුහුණු එක හෝ පේරාදෙණිය වගේ මතක) කියල තියෙනව, වතුරෙ දාල බලන්නලු ප්ලාස්ටික් නම් පාවෙයි ලු .. ඉතින් ඒ හරකට තේරෙන්නෙ නෑනෙ මේක තනිකර ප්ලාස්ටික් නෙමෙයි, ප්ලාස්ටික් මිශ්රකරපු එකක් කියල .. අනිත් එක ඕක හපල බැලුවට වෙනසක් දැනෙන්නෙ නෑ, පහුගිය දවස් වල ඔය බැදුම් (මුරුක්කු, බූන්දි) වගේ දේවල් වලට ප්ලාස්ටික් මෙගා බෝතල් තෙල් එකට දාල බදින සීන් එක මතකයි නේද, එතකොට ඒව කාපු අයට වෙනසක් දැනුනද? නෑනෙ ... එහෙම හපල බලල ඕව හොයන්න බෑ, රසායනික සංයුතිය පරීක්ෂා කරලා බලන්න ඕනෙ රජයෙන්, එහෙම අව්ලක් නැත්තන් අව්ලක් නෑ කියල ජනතාවට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෙ (පර්යේෂණ වාර්තා නිකුත් කිරීමක් සමග) .. අපේ රටේ මොකක් ගෙනාවත් බිස්නස් තමයි .. ඕනෙ දෙයක් විකුණයි ශේප් එකේ දේශපාලුවන්ගේ සාක්කුවට කමිෂන් එක එනවනම් .. හාල් එකේ සංයුතිය චෙක් කරල ප්ලාස්ටික් වර්ගයක් මිශ්රද කියල බලන්න කිව්වට කරන්නෙ නැතුව .. වතුරෙ දාල බලන්නලු පාවෙනවද කියල .. කැම්පස් වල ඉන්න හරක් ලෙක්චරර්ස් ලගේ ඔලු දාල බලන්න ඕනෙ වතුරෙ පාවෙනවද කියල ... :dull: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom