ප්ලාස්ටික් හාල් හදන තැන වැඩ කරන ශ්‍රි ලාංකිකයාගේ පාපොච්චාරණය. මෙහෙමයි ප්ලස්ටික් සහල් හැදෙන්නෙ.

ඔබට සතුටුද දැන් බයියෝහ්??

ඔහොම තනි plastic pellets ගැන නෙවෙයිනේ කියන්නේ. කෘතීම හාල් ගැනනෙ. Artificial rice කියල තිරිඟු කෑලි, අල කෑලි අඹරලා හාල් හැඩේට හදන විදි ගැන net එකේ තියෙනවා. එව්වා තම්බලා කන්ඩ පුළුවන්.

මේ පෙන්නන්නේ තනිකර ප්ලස්ටික් පෙලට්ස් හදන හැටිනෙ හාල් නෙමෙයි නෙ .. මතකද කිරි රස එන ප්ලාස්ටික් වර්ගයක් ඇන්කර් ද කොහෙද පිටි වලට මික්ස් කරල ආව, ඒ ප්ලාස්ටික් වර්ගය දිවට ගාවුනාම හෙන කිරි රසක් එනවලු, චීනෙ ඒක දැනගත්ත ගමන් පිටි එක රටේ විකුණන එක තහනම් කලා ඒත් ලංකාවෙ දිගටම විකුණුව ... හාල් වලත් තනිකර ප්ලාස්ටික් නෙමෙයි නිසා, වතුරෙ යට යනවලු, හාල් එකට රස unique රසක් දෙන්නලු ප්ලාස්ටික් මිශ්‍ර කරන්නෙ (ප්ලාස්ටික් කියන්නෙ බේසම්, පුටු, හදන ප්ලාස්ටික් නෙමෙයි, ඒත් හාල් වලට මික්ස් කරල හදන කෙමිකල් එක ප්ලාස්ටික් ගණයට වැටෙන දෙයක්ලු). හාලේ අනිත් කොටස් ජීරණය උනත් අර ප්ලාස්ටික් එක හරියට ජීරණය වෙන්නෙ නෑලු, ජීරණය උණු කොටස් ඇඟට උරාගන්නවලු .. දෙය්යො දනී අපි නොදනී දන්න හාල කාල හිටියාම හරි, දන්න හාලෙත් ඉතින් කෘමි නාශක තමයි, කන්න දෙයක් නෑ ඉතින් බලන් ගියාම ...
ලංකාවෙ කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් (රුහුණු එක හෝ පේරාදෙණිය වගේ මතක) කියල තියෙනව, වතුරෙ දාල බලන්නලු ප්ලාස්ටික් නම් පාවෙයි ලු .. ඉතින් ඒ හරකට තේරෙන්නෙ නෑනෙ මේක තනිකර ප්ලාස්ටික් නෙමෙයි, ප්ලාස්ටික් මිශ්‍රකරපු එකක් කියල ..
අනිත් එක ඕක හපල බැලුවට වෙනසක් දැනෙන්නෙ නෑ, පහුගිය දවස් වල ඔය බැදුම් (මුරුක්කු, බූන්දි) වගේ දේවල් වලට ප්ලාස්ටික් මෙගා බෝතල් තෙල් එකට දාල බදින සීන් එක මතකයි නේද, එතකොට ඒව කාපු අයට වෙනසක් දැනුනද? නෑනෙ ... එහෙම හපල බලල ඕව හොයන්න බෑ, රසායනික සංයුතිය පරීක්ෂා කරලා බලන්න ඕනෙ රජයෙන්, එහෙම අව්ලක් නැත්තන් අව්ලක් නෑ කියල ජනතාවට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෙ (පර්යේෂණ වාර්තා නිකුත් කිරීමක් සමග) ..
අපේ රටේ මොකක් ගෙනාවත් බිස්නස් තමයි .. ඕනෙ දෙයක් විකුණයි ශේප් එකේ දේශපාලුවන්ගේ සාක්කුවට කමිෂන් එක එනවනම් .. හාල් එකේ සංයුතිය චෙක් කරල ප්ලාස්ටික් වර්ගයක් මිශ්‍රද කියල බලන්න කිව්වට කරන්නෙ නැතුව .. වතුරෙ දාල බලන්නලු පාවෙනවද කියල .. කැම්පස් වල ඉන්න හරක් ලෙක්චරර්ස් ලගේ ඔලු දාල බලන්න ඕනෙ වතුරෙ පාවෙනවද කියල ...

ගයාන් ලක්මාල්;21781694 said:Ane me gon katha ahanna epa. Me poly ethylene meterial hadanne. Me hal nemei ma hanla. Mu ganja gahala.
ඔය ප්ලාස්ටික් හාල් කතාව මුලින්ම කරලියට එන්නෙ චීනයේ එක තැනක ප්ලාස්ටික් හාල් වගේ යමක් නිෂ්පාදනය කරන වීඩියෝ එකක් ආවහම, මමත් ඔය වීඩියෝ බැලුව. පස්සේ මෙම hoax එක ලෝකෙම වගේ පැතිරුණා. මම දන්න විදියට ජැමේකාව නයිජිීරියාව දක්මා ඕක පැතිරුණා. සමාජ ජාල මෙම ප්‍රෝඩාව ප්‍රචලිත කරන්න ලොකු උදව්වක් කරා.මේ පෙන්නන්නේ තනිකර ප්ලස්ටික් පෙලට්ස් හදන හැටිනෙ හාල් නෙමෙයි නෙ .. මතකද කිරි රස එන ප්ලාස්ටික් වර්ගයක් ඇන්කර් ද කොහෙද පිටි වලට මික්ස් කරල ආව, ඒ ප්ලාස්ටික් වර්ගය දිවට ගාවුනාම හෙන කිරි රසක් එනවලු, චීනෙ ඒක දැනගත්ත ගමන් පිටි එක රටේ විකුණන එක තහනම් කලා ඒත් ලංකාවෙ දිගටම විකුණුව ... හාල් වලත් තනිකර ප්ලාස්ටික් නෙමෙයි නිසා, වතුරෙ යට යනවලු, හාල් එකට රස unique රසක් දෙන්නලු ප්ලාස්ටික් මිශ්‍ර කරන්නෙ (ප්ලාස්ටික් කියන්නෙ බේසම්, පුටු, හදන ප්ලාස්ටික් නෙමෙයි, ඒත් හාල් වලට මික්ස් කරල හදන කෙමිකල් එක ප්ලාස්ටික් ගණයට වැටෙන දෙයක්ලු). හාලේ අනිත් කොටස් ජීරණය උනත් අර ප්ලාස්ටික් එක හරියට ජීරණය වෙන්නෙ නෑලු, ජීරණය උණු කොටස් ඇඟට උරාගන්නවලු .. දෙය්යො දනී අපි නොදනී දන්න හාල කාල හිටියාම හරි, දන්න හාලෙත් ඉතින් කෘමි නාශක තමයි, කන්න දෙයක් නෑ ඉතින් බලන් ගියාම ...