Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna Lankawe kenek plastic rice hadanawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්ලාස්ටික් හාල් කතාව මුලින්ම කරලියට එන්නෙ චීනයේ එක තැනක ප්ලාස්ටික් හාල් වගේ යමක් නිෂ්පාදනය කරන වීඩියෝ එකක් ආවහම, මමත් ඔය වීඩියෝ බැලුව. පස්සේ මෙම hoax එක ලෝකෙම වගේ පැතිරුණා. මම දන්න විදියට ජැමේකාව නයිජිීරියාව දක්මා ඕක පැතිරුණා. සමාජ ජාල මෙම ප්රෝඩාව ප්රචලිත කරන්න ලොකු උදව්වක් කරා.

ඇත්තටම මොකක්ද ඔය ප්ලාස්ටික් හාල....

ඇත්තම කතාව ගත්තොත් ඔය ප්ලාස්ටික් හාල් කතාව ආවේ පෙලෙට්ස් වලින්ම තමයි, ඕව පෙන්නන්න දාපු වීඩියෝ පොටෝ වල තිබුනෙ පෙලෙට්ස් හදන හැටි. සමහර පෙලෙට්ස් හාල් වලට පෙනුමෙන් ඉතා සමානයි ඉතින් රැවටෙන එක සාධාරණයි.

යාළුවනේ අපි මුලික වශයෙන් ගත්තොත් ප්ලාස්ටික් බර අනුව ගත්තොත් හාල් වලට වඩා ගොඩක් මිලයි, හාල් වලට වඩා සැහැල්ලුයි. ඉතින් ඒ විදියට ගත්තත් ප්ලාස්ටික් හාල් කතාව බොරුවක්.

plastic recycle pellets ප්ලාස්ටික් recycle කරනකොට ලැබෙන product එක තමයි මේක. recycled plastics යොදාගන්න උපකරණ හදන්න raw material වලට යොදාගන්නෙ මේ pellets, ඒව එක එක වර්ණ වලින් එක එක හැඩ වලින් (පරිප්පු ඇට වගේ, ලුණු ස්ඵටික, මුං ඇට, පරිප්පු ඇට, හාල් ඇට වගේ) එනව. ඔය දැන් මිනිස්සු රැවටුනේ ඔය කියන විදියේ pellets හදන ක්රියාවලියකට.

මේ තියෙන්නෙ ඒ විදියට pellets හදන යන්ත්රයක්.

මුලින් ප්ලාස්ටික් හාල් මතයක් විදියට පොඩියට තිබුනා, කවුද බොරුවක් කියල නයිජීරියාවෙන් හාල් ටොන් ගනන් ඇල්ලුව, පස්සෙ චෙක් කරාම සාමාන්ය සහල්. ඔය හාල් කතාව ගොඩක් ඇවිස්සුනේ

ඉන්දියාවෙ පන්ජාබ් පොරක් ප්ලාස්ටික් හාල් අදුරගන්න හාල් බෝල හදල බම්ප් කරා, ඔය ක්රමේට ලෝකෙ ගොඩක් රටවල් වල අය (ජැමේකාව වගේ රටවල් පවා) රැවටිලා වීඩියෝ අප්ලෝඩ් කරල තිබුනා. ඇත්තටම හාල්බෝල බම්ප් වීමට තියෙන්නෙ වෙන විද්යාත්මක හේතුවක් (අවශ්ය නම් මම පහදල දෙන්නම්).

සාමාන්යෙයන් කටකතාවක් පටංගත්තාම එක පැතිරෙන කොට තම තම ලු ලු ලු කියල කෑලි එහෙම එකතුවෙලා ලස්සන කරල එන්නෙ, එතකොට තමයි ඔය කියන මිශ්ර හාල එන්නෙ ඒකත් අර කටකතාවෙ මොඩිෆයි කරපු වර්ෂන් එකක් විතරයි. artificial rice කියල එකක් තියෙනව. ඒක අළුත් දෙයක් නෙමෙයි ඒකට යන්ත්රත් තියෙනව. ඕනනං ගූගල් සර්ච් කරල බලන්න. ඒක පේටන්ට් බලපත්ර සහිත නිත්යානුකූල ක්රමයික්. ඒකයි මේ ප්ලාස්ටික් හාලයි ගොඩක් අය පටලගෙන. ඒක හදන්නේ කැඩිච්ච හාල්, පැස්ට මිශ්රණ, අර්තාපල් කුඩු, බඩඉරිඟු පිටි වගේ ඒව පාවිච්ච් කරල. නැතුව ප්ලාස්ටික් දාල නෙමෙයි, මේක දුර්ලභ යන්ත්රයක් නෙමෙයි. ඒ වගේම හොරරහසේ හදන දේකුත් නෙමෙයි.

nutritional artificial rice

http://www.chinafoodmachinery.com/product/xx.asp?ID=91

http://extrusion-machines.com/100-150-kgh-artificial-rice-making-machine/

මේ හාල් වල පිෂ්ඨ ප්රතිශතය අඩුයි, විටමින් ප්රෝටින් වැඩියි. සාමන්ය හාල් වලට වඩා සමබල පෝෂණයක් දෙනව, ගුණත් වැඩියි ඒ වගේම මිලත් වැඩියි,

අපි සාමාන්ය හාල් වලට රවටන්න ප්ලාස්ටික් හාල් හදනව කියල උපකල්පනය කරමු, ප්ලාස්ටික් වල මූලික ආකාරයෙන් තියෙනව පෙලෙට්ස් ගත්තත් හාල් වලට වඩා ගොඩක් මිල වැඩියි, දැන් ඔය සමහර අය උපකල්පනය කරන විදියට වැඩිදියුණු කළ ෆෝමියුලා එකක් නම් මිල තවත් වැඩියි. ඉතින් කවුරුහරි බොරුවට ප්ලාස්ටික් හදල මිනිස්සු රව්ටන්න හිතන් ඉන්නව නං එයාට හොඳටම පිස්සු.

හැබැයි ප්ලාස්ටික් හාල් කියල දෙයක් නැතිවුනාට ඇත්ත හාල් වලට කල්තබා ගන්න එක එක කුපාඩි වැඩ කරනව එක එක කෙමිකල්ස් දාල මතකනේ අපේ බුවෙක් අර ගංවතුරට අහුවෙච්ච හාල් වේලල විකුණන්න හැදුවේ අපි බය වෙන්න ඕන අන්න ඒ වගේ දේවල් වලට මිසක් ඔය නැති ප්ලාස්ටික් හාලකට නෙමෙයි.

ඔන්න දැන් පාරිභෝගික අධිකාරිය පරක්කු වෙලා හරි කියල තියෙනව ඔය ප්ලාස්ටික් හාල් කතාව බොරුවක් කියල, විද්යාගාර පරීක්ෂණ වලින් ඔප්පු වෙලා කියල.

ඔය විදියට බොරු කිව්වොත් දවසක් ඇත්තක් කිව්ව වේලාවක වුනත් මිනිස්සු පිලිගන්න එකක් නෑ.

ඒ හින්ද පින් සිද්ධ වෙයි ෆේස්බුක් එකේ දකින දකින හැම මඟුලම ශෙයාර් කරල කටකතා වලට උල්පන්දම් දෙන්න එපා, ඕක සැරට ගියොත් ගොබෙල්ස් ගේ න්යායට අනුව මිනිස්සු ඔලුවෙන් හිටගෙන කිව්වත් පිලිගන්නෙ අර කටකතාවම විතරයි.

[QUOTE="waca, post: 21812534, member: 9491"] [COLOR="DarkRed"][SIZE="4"]ඔය ප්ලාස්ටික් හාල් කතාව මුලින්ම කරලියට එන්නෙ චීනයේ එක තැනක ප්ලාස්ටික් හාල් වගේ යමක් නිෂ්පාදනය කරන වීඩියෝ එකක් ආවහම, මමත් ඔය වීඩියෝ බැලුව. පස්සේ මෙම hoax එක ලෝකෙම වගේ පැතිරුණා. මම දන්න විදියට ජැමේකාව නයිජිීරියාව දක්මා ඕක පැතිරුණා. සමාජ ජාල මෙම ප්රෝඩාව ප්රචලිත කරන්න ලොකු උදව්වක් කරා. ඇත්තටම මොකක්ද ඔය ප්ලාස්ටික් හාල.... [IMG]http://www.mekshat.com/pix/upload04/images170/mk32037_plastic-raw-material-granules-pellets-.jpg[/IMG] [IMG]http://i.ebayimg.com/images/g/g7QAAOSwGIRXaEct/s-l500.jpg[/IMG] [IMG]http://www.iavglobal.com/upload/recycled_plastics/20.LDPE%20Pellets/LDPE%20A.jpg[/IMG] [IMG]http://www.iavglobal.com/upload/recycled_plastics/20.LDPE%20Pellets/LDPE%20D.jpg[/IMG] [IMG]http://global.df-recycle.com/upload/Product/F_201502171505143x_wWv.JPG[/IMG] [IMG]http://2.bp.blogspot.com/-wZz9ybfhzhE/T9PVzht-p-I/AAAAAAAAAY0/peEuJ2NWdMA/s1600/Reprocessed%2BHDPE%2BGranules.jpg[/IMG] ඇත්තම කතාව ගත්තොත් ඔය ප්ලාස්ටික් හාල් කතාව ආවේ පෙලෙට්ස් වලින්ම තමයි, ඕව පෙන්නන්න දාපු වීඩියෝ පොටෝ වල තිබුනෙ පෙලෙට්ස් හදන හැටි. සමහර පෙලෙට්ස් හාල් වලට පෙනුමෙන් ඉතා සමානයි ඉතින් රැවටෙන එක සාධාරණයි. යාළුවනේ අපි මුලික වශයෙන් ගත්තොත් ප්ලාස්ටික් බර අනුව ගත්තොත් හාල් වලට වඩා ගොඩක් මිලයි, හාල් වලට වඩා සැහැල්ලුයි. ඉතින් ඒ විදියට ගත්තත් ප්ලාස්ටික් හාල් කතාව බොරුවක්. plastic recycle pellets ප්ලාස්ටික් recycle කරනකොට ලැබෙන product එක තමයි මේක. recycled plastics යොදාගන්න උපකරණ හදන්න raw material වලට යොදාගන්නෙ මේ pellets, ඒව එක එක වර්ණ වලින් එක එක හැඩ වලින් (පරිප්පු ඇට වගේ, ලුණු ස්ඵටික, මුං ඇට, පරිප්පු ඇට, හාල් ඇට වගේ) එනව. ඔය දැන් මිනිස්සු රැවටුනේ ඔය කියන විදියේ pellets හදන ක්රියාවලියකට. මේ තියෙන්නෙ ඒ විදියට pellets හදන යන්ත්රයක්. [IMG]http://upload.ecvv.com/upload/Product/20124/China_plastic_pellet_making_machine_for_recycling_Sl_9020124131338577.jpg[/IMG] [IMG]http://image.made-in-china.com/2f0j00kJbtmYoaZiqV/Plastic-Recycling-Machine-for-Making-Plastic-Pellets.jpg[/IMG] මුලින් ප්ලාස්ටික් හාල් මතයක් විදියට පොඩියට තිබුනා, කවුද බොරුවක් කියල නයිජීරියාවෙන් හාල් ටොන් ගනන් ඇල්ලුව, පස්සෙ චෙක් කරාම සාමාන්ය සහල්. ඔය හාල් කතාව ගොඩක් ඇවිස්සුනේ ඉන්දියාවෙ පන්ජාබ් පොරක් ප්ලාස්ටික් හාල් අදුරගන්න හාල් බෝල හදල බම්ප් කරා, ඔය ක්රමේට ලෝකෙ ගොඩක් රටවල් වල අය (ජැමේකාව වගේ රටවල් පවා) රැවටිලා වීඩියෝ අප්ලෝඩ් කරල තිබුනා. ඇත්තටම හාල්බෝල බම්ප් වීමට තියෙන්නෙ වෙන විද්යාත්මක හේතුවක් (අවශ්ය නම් මම පහදල දෙන්නම්). සාමාන්යෙයන් කටකතාවක් පටංගත්තාම එක පැතිරෙන කොට තම තම ලු ලු ලු කියල කෑලි එහෙම එකතුවෙලා ලස්සන කරල එන්නෙ, එතකොට තමයි ඔය කියන මිශ්ර හාල එන්නෙ ඒකත් අර කටකතාවෙ මොඩිෆයි කරපු වර්ෂන් එකක් විතරයි. artificial rice කියල එකක් තියෙනව. ඒක අළුත් දෙයක් නෙමෙයි ඒකට යන්ත්රත් තියෙනව. ඕනනං ගූගල් සර්ච් කරල බලන්න. ඒක පේටන්ට් බලපත්ර සහිත නිත්යානුකූල ක්රමයික්. ඒකයි මේ ප්ලාස්ටික් හාලයි ගොඩක් අය පටලගෙන. ඒක හදන්නේ කැඩිච්ච හාල්, පැස්ට මිශ්රණ, අර්තාපල් කුඩු, බඩඉරිඟු පිටි වගේ ඒව පාවිච්ච් කරල. නැතුව ප්ලාස්ටික් දාල නෙමෙයි, මේක දුර්ලභ යන්ත්රයක් නෙමෙයි. ඒ වගේම හොරරහසේ හදන දේකුත් නෙමෙයි. [B]nutritional artificial rice[/B] [url]http://www.chinafoodmachinery.com/product/xx.asp?ID=91[/url] [url]http://extrusion-machines.com/100-150-kgh-artificial-rice-making-machine/[/url] මේ හාල් වල පිෂ්ඨ ප්රතිශතය අඩුයි, විටමින් ප්රෝටින් වැඩියි. සාමන්ය හාල් වලට වඩා සමබල පෝෂණයක් දෙනව, ගුණත් වැඩියි ඒ වගේම මිලත් වැඩියි, අපි සාමාන්ය හාල් වලට රවටන්න ප්ලාස්ටික් හාල් හදනව කියල උපකල්පනය කරමු, ප්ලාස්ටික් වල මූලික ආකාරයෙන් තියෙනව පෙලෙට්ස් ගත්තත් හාල් වලට වඩා ගොඩක් මිල වැඩියි, දැන් ඔය සමහර අය උපකල්පනය කරන විදියට වැඩිදියුණු කළ ෆෝමියුලා එකක් නම් මිල තවත් වැඩියි. ඉතින් කවුරුහරි බොරුවට ප්ලාස්ටික් හදල මිනිස්සු රව්ටන්න හිතන් ඉන්නව නං එයාට හොඳටම පිස්සු. හැබැයි ප්ලාස්ටික් හාල් කියල දෙයක් නැතිවුනාට ඇත්ත හාල් වලට කල්තබා ගන්න එක එක කුපාඩි වැඩ කරනව එක එක කෙමිකල්ස් දාල මතකනේ අපේ බුවෙක් අර ගංවතුරට අහුවෙච්ච හාල් වේලල විකුණන්න හැදුවේ අපි බය වෙන්න ඕන අන්න ඒ වගේ දේවල් වලට මිසක් ඔය නැති ප්ලාස්ටික් හාලකට නෙමෙයි. ඔන්න දැන් පාරිභෝගික අධිකාරිය පරක්කු වෙලා හරි කියල තියෙනව ඔය ප්ලාස්ටික් හාල් කතාව බොරුවක් කියල, විද්යාගාර පරීක්ෂණ වලින් ඔප්පු වෙලා කියල. ඔය විදියට බොරු කිව්වොත් දවසක් ඇත්තක් කිව්ව වේලාවක වුනත් මිනිස්සු පිලිගන්න එකක් නෑ. [B]ඒ හින්ද පින් සිද්ධ වෙයි ෆේස්බුක් එකේ දකින දකින හැම මඟුලම ශෙයාර් කරල කටකතා වලට උල්පන්දම් දෙන්න එපා, ඕක සැරට ගියොත් ගොබෙල්ස් ගේ න්යායට අනුව මිනිස්සු ඔලුවෙන් හිටගෙන කිව්වත් පිලිගන්නෙ අර කටකතාවම විතරයි.:shocked:[/B] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom