Menna Lankawe Neethiya

dxx

Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113
    මල් කැකුලූ තැලූ සභාපති සුනිල් ඇප මත නිදහස්

    Court%203_CI.jpg

    බාල වයස්කාර දැරියන් දෙදෙනකු කෙළෙසූ බවට එල්ල වූ චෝදනාවක් මත මාස දෙකකට වැඩි කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි අකුරැස්ස ප‍්‍රාදේශීය සභාපති සාරුව ලියනගේ සුනිල් හා ඔහුගේ මස්සිනා වන ප‍්‍රියංග ඉඳුනිල් වික‍්‍රමසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.

    රුපියල් 50,000 මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වු ශරීර ඇප හතරක් එක් නඩුවක් වෙනුවෙන් සහ රුපියල් 25,000ක මුදල් හා රුපියල් ලක්‍ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් අනෙක් නඩුවට තබන ලෙස මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් ඔවුන් මුදා හරිමින් නියෝග කර ඇත.

    Wonder Of Asia!
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113

    Chande iwara wenakan thamayi hitiye okun eliyata danna.
    Chande thibune naththam okun kalinma eliye

    දකුණු ආසියාවේ අහවල් එක. ඔන්න වැඩ.

    ආස්චර්ය බං ආස්චර්ය......... :angry:

    ashcharwaya puthe owata kianne.....thu nodakin

    :yes:kiyala wadak naha ban.lankawa enna ennama cha wenawa.:(
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    me wage wesa kalakanniyo ellala maranna onane:angry:
    mehema neethiya kriyathmaka kaloth kellekuta pare bahalawath yanna bari weyi

    ane manda me ratata mona wipathak wenna yanawada kiyala therenne naha
    :no::no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    owa monada ban ona loku waraddak kalla boruwa aththa karanna puluwan lawyers la hoya gaththa nam hari.
    100% oppu karanna sakki nathuwa athi ithin digatama rakshita bandanagare thiyanna ba ne.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    වැඩක් නෑ බං........
    මුලු හදවතින්ම කියන්නේ....මේවට සම්බන්ධ හැම කෙනෙක්ටම හෙන ගහපං.....එහෙමත් බැරිනම් වාහනේකට හරි යටවෙලා මැරියන්....
     
    e unath aiye mee case ekedi pahadiliwama un waradi kaarayo kiyala oppu wela thiyanawane...
    :( :( duka thama....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113
    owa monada ban ona loku waraddak kalla boruwa aththa karanna puluwan lawyers la hoya gaththa nam hari.
    100% oppu karanna sakki nathuwa athi ithin digatama rakshita bandanagare thiyanna ba ne.

    :yes::(
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113
    වැඩක් නෑ බං........
    මුලු හදවතින්ම කියන්නේ....මේවට සම්බන්ධ හැම කෙනෙක්ටම හෙන ගහපං.....එහෙමත් බැරිනම් වාහනේකට හරි යටවෙලා මැරියන්....

    :yes:aniva:angry: