Menna Mahindage lokuma supporter!

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
1460313_1497091403886696_2767949830923221222_n.jpg
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
හරි එෆ් බී එකේ උම්බ දකින්න ඇති. ඌ එෆ් බී එකට දාපු එක වැරදියි. ඒත් උම්බට හිතන්න තිබ්බ මේක මෙහෙම දාන එක හරිද කියල. උම්බට මොකක්ද තියෙන අයිතිය ජනාදිපතිතුමාට අපහාස කරන්න ? උම්බලට නිදහසේ ඉන්න රටක් උරුම කරල දුන්නෙ කව්ද ? එතුමා නොහිටින්න තෝ ලෝගෝ එකක් ඩිසයින් කර කර ඉන්නැද්දි කොටි ඇවිල්ල තෝව මරල යන්නෙ. උම්බ දෙයියො නෙමේ මොකා වුනත් මට ප්රශ්නයක් නෑ. මෙහෙම රටේ ජනාදිපතිතුමාට අපහාස වෙන දේවල් දාන්න එපා. උම්බල වක්රාකාරව අපහාස කරගන්නෙ තමන්ගෙම මව් රටට. උපන් රටට ද්රෝහීකම් කරන අවජාතකයෙක් වෙන්න එපා.
Mahindaya ponnaya ban:yes:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ඔකට සුලු සැත්කම් තියෙනවා. 15000ත් 60000ත් අතර. තාවකාලිකව සතියකට සැත්කම් තියෙනවා. ගොඩක් කෙල්ලො බදින්න සතියකට කලින් ඒක කරගන්නවා. ඔයාට ඔය නැතිවුනදේ හදාගන්න පුලුවන් වෙයි. ඒත් බදින්න නම් ඔයදේ කරන්නේ ටිකක් හිතලා බලන්න ඔකෙන් වෙන්නේ ඔයා තව කෙනෙක්ව රවට්ටලා ඔයාවත් රවට්ටා ගැනීමක්. දැන් කොල්ලො කන්යා පටලය එච්චර ගනන් ගන්නේ නෑ. ඔයා ඇත්ත කිව්වොත් තමයි හොද.. මොකද ඕක නිසා ප්රශ්නයක් වෙන්න පුලුවන්.... සිදුවුන වරදට සමාව දෙන්න පුලුවන් හොද කොල්ලෙක්ව හොයාගන්න බලන්න.:( wr2