Menna me wage items hadanne komada ban ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,834
    35,713
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • Sad
    Reactions: Tramadol

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,738
    17,682
    113
    Adu kule tamay danenne

    Komada machan 5 se ond wage video hadanne
    Free hari trail hari tiyeda ?

    Free puliwanda ?
    google ai pro ගනින්. free trial කනාවට සෙට් වෙනව. නැත්තන් ලොකු discount එකක් හම්බෙනවා

    ඊට පස්සෙ Google Flow එකට ගිහින් video එක හදපන්. හැම video එකම 8 seconds. එක video එකකට credit 10ක් යනව. මාසෙට credit 1000ක් හම්බෙනවා.

    තව gemini එකෙන් දවසකට තුනක් free හදන්න පුළුවන් (subscription එක ගත්තට පස්සෙ)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,834
    35,713
    113
    වොන්ඩර් ලැන්ඩ්
    google ai pro ගනින්. free trial කනාවට සෙට් වෙනව. නැත්තන් ලොකු discount එකක් හම්බෙනවා

    ඊට පස්සෙ Google Flow එකට ගිහින් video එක හදපන්. හැම video එකම 8 seconds. එක video එකකට credit 10ක් යනව. මාසෙට credit 1000ක් හම්බෙනවා.

    තව gemini එකෙන් දවසකට තුනක් free හදන්න පුළුවන් (subscription එක ගත්තට පස්සෙ)

    Elama agent 🕵️‍♂️
    Mewada dan ebuse karanne 😕
    Idea ekak awa agent
    Israel, Iran war eke front line hitapu eka AI hadana gaman
    over...
    Podi wadak try karanna agent
     
    • Like
    • Love
    Reactions: jhnnwp and SIC