Menna minissu

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    kAAmrqE.jpg
     
    • Haha
    Reactions: shenat

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    :lol:මූ කියල අන්න විල්පත්තුව ගැන කථා කරන්නේ ජාතිවාදියෝ ලු..:rofl:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    සාමාන්‍යයෙන් රැල්ලකට වගේ හැමොම එක දෙයක් කියද්දි ඒ දේ කියන අයව විහිළුවට අරගෙන ඒකෙ අනිත් පැත්ත කියන එකත් වෙනම ආතල් එකක්. එතකොට අපිට හිතෙන්න ගන්නවා අපි පොශ් කියලා. එහෙමත් නැත්නම් අපි අනිත් අයට වඩා matured කියලා.
    අනිත් අය ඒ කියන දේ කොච්චර හරි උනත් අදාල නෑ ඒක. අනිත් අයට අපි matured කියල පෙන්නන එක වටිනවනෙ ඔක්කොටම වඩා.

    යුද්දෙ හොඳට දිනාගෙන එන කාලෙ අනිත් හැමෝම සතුටු වෙද්දි, "යුද්දෙ නිසා මැරෙන්නෙ අපේම සහෝදරවරු" කියල ඔයා කාට හරි කිව්වනම් ඔයා matured. ඔයා පොශ්.

    කොහේහරි රටක මොනවහරි කරදරයක් වෙලා මිනිස්සු ලොකු ගානක් මැරිල තියෙන වෙලාවක අනිත් අය දුක් වෙද්දි, "ඇයි, ඔයා කුකුළු මස් කන්නෙ එහෙනම්? ඒවා ජීවිත නෙවෙයිද?" වගේ දෙයක් ඔයා කාගෙන්හරි ඇහුවනම් අනිත් අයට හිතෙයි ඔයා matured. ඔයා පොශ් කියලා.

    ඊලඟ ඡන්දෙදි මම අහවල් ප්‍රධාන පක්ෂෙටයි චන්දෙ දෙන්නෙ කියලා අනිත් අය කියද්දි ඔයාට කියන්න පුලුවන්නම් "මමනම් රොහාන් පල්ලෙවත්තට" කියල ඔයාටම උනත් හිතෙයි ඔයා matured. ඔයා පොශ් කියලා.

    ඉතින් matured වෙන්න කැමති ඔයාලට ලැබිලා තියෙන අලුත්ම චාන්ස් එක තමයි විල්පත්තුව. මේ දවස්වල හැමෝම විල්පත්තු, සිංහරාජ, නකල්ස් වගේ කෑලෑ එළි කරන එකට විරුද්ධව කතා කරනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. එහෙම කතා කරන අයගේ posts වලට මේ වගේ comments දාන්න.

    "ඔයා ගෙදර මල් පැලේකට වතුර ටිකක්වත් දානවද අඩුගානෙ?"

    "ඔයා ගෙදර වත්තෙ පැල කීයක් ඉන්දලා තියෙනවද?"

    "ඔයාගෙ ගෙදර තියෙන ෆර්නිචර්ස් හදල තියෙන්න ගස් කපලා නෙවෙයිද?"

    ඊට පස්සෙ හැමෝටම හිතෙයි "ෂා මේ අයියානම් මාර මැචුවඩ් " කියලා.


    උපුටා ගැනීමකි.
     
    • Like
    Reactions: ForgottenSand

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Kelyak kapala gahak hitawala wedak ne. oya gas kelayak wenna thawa parampara kiyak yanawada? kele kapana ubata merenakota diya podak lebenne ne.. me huththata respect karanna newei walla kapanna one.. ponnaya