Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna minissu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍යයෙන් රැල්ලකට වගේ හැමොම එක දෙයක් කියද්දි ඒ දේ කියන අයව විහිළුවට අරගෙන ඒකෙ අනිත් පැත්ත කියන එකත් වෙනම ආතල් එකක්. එතකොට අපිට හිතෙන්න ගන්නවා අපි පොශ් කියලා. එහෙමත් නැත්නම් අපි අනිත් අයට වඩා matured කියලා.

අනිත් අය ඒ කියන දේ කොච්චර හරි උනත් අදාල නෑ ඒක. අනිත් අයට අපි matured කියල පෙන්නන එක වටිනවනෙ ඔක්කොටම වඩා.

යුද්දෙ හොඳට දිනාගෙන එන කාලෙ අනිත් හැමෝම සතුටු වෙද්දි, "යුද්දෙ නිසා මැරෙන්නෙ අපේම සහෝදරවරු" කියල ඔයා කාට හරි කිව්වනම් ඔයා matured. ඔයා පොශ්.

කොහේහරි රටක මොනවහරි කරදරයක් වෙලා මිනිස්සු ලොකු ගානක් මැරිල තියෙන වෙලාවක අනිත් අය දුක් වෙද්දි, "ඇයි, ඔයා කුකුළු මස් කන්නෙ එහෙනම්? ඒවා ජීවිත නෙවෙයිද?" වගේ දෙයක් ඔයා කාගෙන්හරි ඇහුවනම් අනිත් අයට හිතෙයි ඔයා matured. ඔයා පොශ් කියලා.

ඊලඟ ඡන්දෙදි මම අහවල් ප්‍රධාන පක්ෂෙටයි චන්දෙ දෙන්නෙ කියලා අනිත් අය කියද්දි ඔයාට කියන්න පුලුවන්නම් "මමනම් රොහාන් පල්ලෙවත්තට" කියල ඔයාටම උනත් හිතෙයි ඔයා matured. ඔයා පොශ් කියලා.

ඉතින් matured වෙන්න කැමති ඔයාලට ලැබිලා තියෙන අලුත්ම චාන්ස් එක තමයි විල්පත්තුව. මේ දවස්වල හැමෝම විල්පත්තු, සිංහරාජ, නකල්ස් වගේ කෑලෑ එළි කරන එකට විරුද්ධව කතා කරනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. එහෙම කතා කරන අයගේ posts වලට මේ වගේ comments දාන්න.

"ඔයා ගෙදර මල් පැලේකට වතුර ටිකක්වත් දානවද අඩුගානෙ?"

"ඔයා ගෙදර වත්තෙ පැල කීයක් ඉන්දලා තියෙනවද?"

"ඔයාගෙ ගෙදර තියෙන ෆර්නිචර්ස් හදල තියෙන්න ගස් කපලා නෙවෙයිද?"

ඊට පස්සෙ හැමෝටම හිතෙයි "ෂා මේ අයියානම් මාර මැචුවඩ් " කියලා.

උපුටා ගැනීමකි.

[QUOTE="kavindu84, post: 24308226, member: 561840"] [SIZE="4"]සාමාන්‍යයෙන් රැල්ලකට වගේ හැමොම එක දෙයක් කියද්දි ඒ දේ කියන අයව විහිළුවට අරගෙන ඒකෙ අනිත් පැත්ත කියන එකත් වෙනම ආතල් එකක්. එතකොට අපිට හිතෙන්න ගන්නවා අපි පොශ් කියලා. එහෙමත් නැත්නම් අපි අනිත් අයට වඩා matured කියලා. අනිත් අය ඒ කියන දේ කොච්චර හරි උනත් අදාල නෑ ඒක. අනිත් අයට අපි matured කියල පෙන්නන එක වටිනවනෙ ඔක්කොටම වඩා. යුද්දෙ හොඳට දිනාගෙන එන කාලෙ අනිත් හැමෝම සතුටු වෙද්දි, "යුද්දෙ නිසා මැරෙන්නෙ අපේම සහෝදරවරු" කියල ඔයා කාට හරි කිව්වනම් ඔයා matured. ඔයා පොශ්. කොහේහරි රටක මොනවහරි කරදරයක් වෙලා මිනිස්සු ලොකු ගානක් මැරිල තියෙන වෙලාවක අනිත් අය දුක් වෙද්දි, "ඇයි, ඔයා කුකුළු මස් කන්නෙ එහෙනම්? ඒවා ජීවිත නෙවෙයිද?" වගේ දෙයක් ඔයා කාගෙන්හරි ඇහුවනම් අනිත් අයට හිතෙයි ඔයා matured. ඔයා පොශ් කියලා. ඊලඟ ඡන්දෙදි මම අහවල් ප්‍රධාන පක්ෂෙටයි චන්දෙ දෙන්නෙ කියලා අනිත් අය කියද්දි ඔයාට කියන්න පුලුවන්නම් "මමනම් රොහාන් පල්ලෙවත්තට" කියල ඔයාටම උනත් හිතෙයි ඔයා matured. ඔයා පොශ් කියලා. ඉතින් matured වෙන්න කැමති ඔයාලට ලැබිලා තියෙන අලුත්ම චාන්ස් එක තමයි විල්පත්තුව. මේ දවස්වල හැමෝම විල්පත්තු, සිංහරාජ, නකල්ස් වගේ කෑලෑ එළි කරන එකට විරුද්ධව කතා කරනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. එහෙම කතා කරන අයගේ posts වලට මේ වගේ comments දාන්න. "ඔයා ගෙදර මල් පැලේකට වතුර ටිකක්වත් දානවද අඩුගානෙ?" "ඔයා ගෙදර වත්තෙ පැල කීයක් ඉන්දලා තියෙනවද?" "ඔයාගෙ ගෙදර තියෙන ෆර්නිචර්ස් හදල තියෙන්න ගස් කපලා නෙවෙයිද?" ඊට පස්සෙ හැමෝටම හිතෙයි "ෂා මේ අයියානම් මාර මැචුවඩ් " කියලා.[/SIZE] [SIZE="4"]උපුටා ගැනීමකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom