මුට Ashton Kutcherත් challenge කරනවා. (Two and a Half Men බලල බලල දැන් මුන් දෙන්න දැක්කත් දැන් හිනා යනවා
)
දැන් තමයි දැනගත්තේ මේකට ප්‍රතිකාරයක් නෑ, මේකෙන් හම්බෙන සල්ලි යොදවන්නේ මේකට ප්‍රතිකාරයක් හොයාගන්න කියල
මම හිතුවේ දැනටත් බෙහෙත් තියෙනවා, වියදම වැඩි ඇති, එක නිසා රෝගීන්ට උදව්වක් විදියට සල්ලි දෙනවා ඇති කියල 
