menna mu lankawata benala

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සල්ලි තියෙන සමහර උං ඉන්නවා අඳින්නේ කන්නේ බොන්නේ වියදං කරන්නේ නැතිව මළපෙරේතයෝ වගේ ඉන්න.
    බොරුනං බලපං ඕකුං කරන වීඩියෝ සෙට් එකේම එකම ඇඳුම අඳින්නේ🤮

    මගෙත් නෑකෙනෙක් ඉන්නවා කොළඹ හතේ ගෙවල්, කෝටි ගනං දේපොළ. ලක්ෂ ගනං ආදායම, හැබැයි ට්‍ර්පක් එහෙම සෙට්වුනොත් කන්නේ බොන්නේ මාස් පඩි කාරයෝ උස්සං එන ඒවා විතරයි🤣🤣 පොඩ්ඩ එහෙමෙහෙ වුනොත් කෝටි ගානේ පම්පෝරිය.
    මටත් කියන්න ඇවිත් අම්මට උකාගන්න කිව්වා🤣🤣
    Ea miniha kochara perethayek unath kiaynne attane
     
    • Like
    Reactions: LINDA_ADERSON_22