Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
menna mu thama dilantha wa maranna inna eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැසුම ගැන පොලිස් පරීක්ෂණ

ප්රවීණ මෝටර් රථ ධාවන ක්රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා තිබෙනවා.

මේ විමර්ශනය පවත්වන්නේ මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුවයි.

ඉඩම් ප්රශ්නයක් මත හිටපු ප්රාදේශීය දේශපාලඥයකු දැනට බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට මාලගමුව මහතා ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව දී ඇති බවත් මෑතකදී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයෙකුගෙන් ප්රශ්න කිරීමේදී මේ කරුණු හෙළිවී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අනුව පොලිසිය මෙම ඝාතන සැලසුම ගැන මාලගමුව මහතාට දැනුම් දී ඇති අතර මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවයි.

කෙසේ වෙතත් ප්රවීණ මෝටර් රථ ධාවන ක්රීඩක ඩිලන්ත මාලගමුව මහතා පැවැසුවේ මේ සිද්ධිය පොලිසිය දැනුම් දුන් පසුව තමා ඒ පිළිබඳව පොලිසි මූලස්ථානයට පැමිණිල්ලක් කළ බවයි.

මේ තත්ත්වය මත තමාගේ ජීවිතය අනාරක්ෂිත හෙයින් රජය මේ ගැන අවධානය යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

[QUOTE="ROCCO-X, post: 23519788, member: 562642"] [CENTER][img]https://i.imgur.com/T9qxbV7.jpg[/img] [COLOR="black"][SIZE="4"]ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැසුම ගැන පොලිස් පරීක්ෂණ[/SIZE][/COLOR] [IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=73139&d=1534223572[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]ප්රවීණ මෝටර් රථ ධාවන ක්රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා තිබෙනවා. මේ විමර්ශනය පවත්වන්නේ මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුවයි. ඉඩම් ප්රශ්නයක් මත හිටපු ප්රාදේශීය දේශපාලඥයකු දැනට බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට මාලගමුව මහතා ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව දී ඇති බවත් මෑතකදී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයෙකුගෙන් ප්රශ්න කිරීමේදී මේ කරුණු හෙළිවී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අනුව පොලිසිය මෙම ඝාතන සැලසුම ගැන මාලගමුව මහතාට දැනුම් දී ඇති අතර මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවයි. කෙසේ වෙතත් ප්රවීණ මෝටර් රථ ධාවන ක්රීඩක ඩිලන්ත මාලගමුව මහතා පැවැසුවේ මේ සිද්ධිය පොලිසිය දැනුම් දුන් පසුව තමා ඒ පිළිබඳව පොලිසි මූලස්ථානයට පැමිණිල්ලක් කළ බවයි. මේ තත්ත්වය මත තමාගේ ජීවිතය අනාරක්ෂිත හෙයින් රජය මේ ගැන අවධානය යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom