අද 2010. 06. 07 ලබුදුවෙ ඩෙන්ගු මර්දන කටයුතු වලට පෑමිනියා ටි.ඔ ,පරිසර නිලඩාරි, ම.සෞ.ප, ග්‍රාම නිලඩාරි වරු, ප්‍රා .ලෙ, එකි නොකි සෑහෙන්න පිරිසක් එම ස්තානෙට පෑමිණ සිටියා. එම ස්ථානයෙ තිබෙන මි150 ක පමණ කාණුවක් මි25ක් පමණ පස් ගොඩ දා එම පස් එතනම තබා වි45 පමණ කස්ටිය අතුරුදහන් දෑන් එම ස්ථානෙ සිටින කඩ හිමියන්ට සහා ජනතාවට ඉමහත් කරදරයකි
බොපෙ පොද්දල ප්‍රා.ස මන්ත්‍රි වරුද එම සබාවෙ කම්කරුවන් සහා ටෑක්ටර් රතයද එම ස්තානයෙ දක්නට ලෑබුනි
ඔබ තුමාලට කල හෑකි දෙයක් වෙතොත් කරන මෙන් ඉල්ලා සිටිමි
ස්තුතියි
කඩහිමියන් සහ අසල්වාසී ජනතාව
බොපෙ පොද්දල ප්‍රා.ස මන්ත්‍රි වරුද එම සබාවෙ කම්කරුවන් සහා ටෑක්ටර් රතයද එම ස්තානයෙ දක්නට ලෑබුනි
ඔබ තුමාලට කල හෑකි දෙයක් වෙතොත් කරන මෙන් ඉල්ලා සිටිමි
ස්තුතියි
කඩහිමියන් සහ අසල්වාසී ජනතාව